
"ජනතාව ගොනාට ඇන්ඳවීමට ඉඩ නොදෙමු - ජාතික න්‍යායපත්‍රයක මූලාරම්භය" 20 වැදෑරුම් ප්‍රශ්න මාලාව එළිදැක්වීමේ උත්සවයේ විශේෂ අවස්ථා
ජාතික න්‍යාය පත්‍රයක මූලාරම්භය දෙවන පියවර ඉකුත් 25 දින ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේදී ජාතික සංවිධාන නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.
කුමන පුද්ගලයෙකු හෝ කුමන පක්ෂයක් ජනාධිපතිවරණය හෝ මහ මැතිවරණයට ඉදිරිපත් වුවද පිළිතුරු බැදිය යුතු 20 වැදැරූම් ප්‍රශ්න මාලාවක් සමාජ සම්මුතියක් ලෙස එළිදැක්වීම මෙහිදී සිදුවිය.
මෙය ගෝලීය ශ්‍රී ලාංකික සංසදය විසින් සංවිධානය කර තිබූ අතර මහාචාර්ය පූජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන හිමි, මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි, දෙවන පරපුර සංවිධානයේ උවිදු විජේවීර, වෛද්‍ය වසන්ත බණ්ඩාර, ආචාර්ය ජගත් චන්ද්‍රවංශ, ගෝලීය ශ්‍රී ලංකික සංසදයේ ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත නීතිඥ නුවන් බැල්ලන්තුඩාව යන මහත්වරු මෙහිදී විශේෂ දේශන පැවැත්වූ අතර, මෙම 20 වැදැරුම් ප්‍රශ්න මාලාවට එකගතාවය පළකරමින් සංවිධාන 66ක් මෙහිදී අත්සන් තැබීම සිදුවිය.
එම සමාජ සම්මුතිය එළිදැක්වීමේ විශේෂ අවස්ථා පහළින්...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්
‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි
