
අනුර වකුගඩු රෝගය ගැන කියූ කතාව, වරාය නගරයේ කලු ගල් කතාවට නොදෙවෙනි කතාවක් - චන්න ජයසුමන කියයි
කොළඹ වරාය නගරය සෑදීමට කළුගල් ගෙන ඒම හා සම්බන්ධව ජාතික ජන බලවේග නායක අනුර දිසානායක මහතා විසින් කලකට පෙර කරන ලද ආකාරයේ කතාවක් නැවතත් සිදුකර ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කරයි.
රජරට වකුගඩු රෝගය සම්බන්ධයෙන් අනුර දිසානායක මහතා ගොවි සමුළුවක් අමතමින් කරන ලද ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව කියා සිටියේය.
කෘෂිකාර්මික වකුගඩු රෝගය සම්බන්ධයෙන් වසර 15ක පමණ සිට පර්යේෂණ කර ඊට අදාළ ප්‍රධාන හේතු දෙකක් එළිදක්වා ඇති බවද ඒවා නම් දීර්ඝ කාලීනව ඇතිවන විජලන තත්ත්වයන් හා කෘෂි රසායන ද්‍රව්‍ය මගින් සිදු කරන බලපෑම බවද හෙතෙම සඳහන් කළේය.
එනිසා මාලිමාව බලයට පත්වී අමුතුවෙන් පර්යේෂණ කිරීමට දෙයක් නැති බවත් ලබාදිය හැකි ප්‍රතිකාරයක් ද නැති බවත් හෙෙතම කියා සිටියේය.
මේ සඳහා දැනට ඇති විසඳුම පිරිසිදු පානීය ජලය ජනතාවට ලබාදීම බවත් ඊට අදාල පියවරයන් පැවති ආණ්ඩුව සියල්ල විසින්ම අඛණ්ඩව සිදු කරමින් පැවතීම නිසා මේ වන විට වකුගඩු රෝගය යම් ප්‍රමාණයකට පාලනය වෙමින් ඇති බවද මන්ත්‍රීවරයා තවදුරටත් පැවසුවේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
‘මේ අවුරුද්ද තුළ කිසිදු බදු අඩු කිරීමක් බැහැ’- මූල්‍ය අරමුදලෙන් රජයට කොන්දේසියක්
තමන් අත්අඩංගුවට ගෙන දිගු කලක් රදවා ගැනීමේ සූදානමක් ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
ගාසා තීරය, ඉරානය හරහා ඉන්දියානු සාගරය වෙත එළඹෙන නව ලෝක යුධ වාතාවරණය ගැන ජාත්‍යන්තර භූගෝලීය විශ්ලේෂිකා ජිහාන් හමීඩ්ගෙන් අනතුරු ඇඟවීමක්..
ඊශ්‍රායලය සහ ඉරානය අතර පෙර නොවූ විරූ ගැටුම: මෙතෙක් අප දන්නා දේ
ඉරානයෙන් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්..
‘සීනි බද්ද රුපියල් 50 සිට ශත 25ක් තෙක් අඩු කිරීමේදී අපරාධමය වරදක් සිදුව නෑ’ - නීතිපති අධිකරණයට දන්වයි
රුසියානු ජාතික දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සැමරුම් උත්සවයක්..
ඊශ්‍රායල ප්‍රහාරයට 'දැඩි දඬුවම්' ලබා දෙනවා- ඉරානය සපථ කරයි.
විදුලි ගාස්තු වැඩිකිරීමට IMF කළ බලපෑම මෙන්න..
දරුවන් 60 ලක්ෂයක් වෙනුවෙන් කතාකළ කාන්තා පරපුර සංවිධානයට ජ්‍යෙෂ්ඨ නිතිඥ කල්‍යානන්ද තිරාණගම මහතාගෙන් මල් මිටක්..
ඊශ්‍රායල ගුවන් හමුදාව ඉරානයට "පූර්ව අනතුරු අඟවන" ප්‍රහාරයක් එල්ල කළා- ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස්
දරුවන්ගේ ආරක්ෂාව අනතුරේ හෙළා, සමරිසි අයිතීන් සුරකින නීති සංශෝධන එපා.. - ලක්මව දියණියෝ කියති..
ගෝඨාභයගෙන් බදුසහන ගත්තු අයම තමයි, ඔහු එලවන්න ගාලුමුවදොර බුරියානි බෙදුවේ.. - මහාපරිමාණ ජාවාරම්කාරයන් සහ ඩයස්පෝරාවේ සූක්ෂම මෙහෙයුම ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්..
උතුරේ සිංහල ජනයාගේ හිමිකම් සහ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමේ විද්වත් කථිකාව ජූලි 01 දා සවස 2 ට කොළඹ පුස්තකාල සේවා මණ්ඩල, ප්‍රලේඛන ශ්‍රවනාගාරයේ දී..
60 ලක්ෂයක දරුවන් අනාරක්ෂිත කරමින්, අධිකරණ ඇමැතිවරයාට බලපෑම් කර දණ්ඩනීති සංග්‍රහයේ 365, 365 (අ) වගන්ති සංශෝධනය කිරීමට මානව හිමිකම් කොමිසම දරණ උත්සාහයට කාන්තා පරපුර සංවිධානයේ විරෝධය..
දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීම මගින් ළමා අපචාර සහ සමලිංගික ක්‍රියා ප්‍රචලිත කිරීම: ප්‍රවෘත්ති සාකච්ඡාව පිළිබඳව
