
ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ අභියෝගයට ලක් කිරීම වැරදියි! - රනිල්ගේ 'සංක්‍රාන්ති ලිංගික ඉසව්වට' විමල්ගෙන් 'ඔලිම්පික් වාරණයක්' (වීඩියෝ)
කාන්තාවන් සවි බල ගැන්වීමේ පනත් කෙටුම් පනතක් මුවාවෙන් සංක්‍රාන්ති ලිංගිකයන් සම්බන්ධයෙන් පිලිගත නොහැකි වගන්ති එක් කර ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි.
අද පාර්ලිමේන්තුවේ දී ඒ මහතා පැවසුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉතා සූක්ෂම ලෙස පන්දු තුනක් යැවූ බවත්, එයින් පළවෙනි පන්දුව වන කාන්තාවන් සවි බල ගැන්වීමේ පනත් කෙටුම් පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය අභියෝගයට ලක්කරමින් ජනාධිපතිවරයා කටයුතු කළ බවත් ය.
ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් ලබාදෙන තීන්දු ආණ්ඩුපක්ෂයේ ජනාධිපතිට හෝ අගමැතිට අභියෝග කළ හැකි නම් පනත් කෙටුම්පත් පිළිබඳව මෙරට ජනතාවට ශ්‍රේෂ්ධිකරණය හමුවට යාමට නොහැකි වනු ඇති බවද විමල් වීරවංශ මහතා මෙහිදී පැවසීය.
කාන්තාවන් සවිබල ගැන්වීම යන කාරණය තුළට සංක්‍රාන්තික ලිංගිකයන් සම්බන්ධයෙන් පිළිගත නොහැකි වගන්ති මෙම පනතට එක් කළේ මංදැයි ඒ මහතා මෙහිදී ප්‍රශ්නකර සිටියේය.
වීඩියෝව නරඹන්න...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්
‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි
