චීනය න්‍යෂ්ටික අවි බල ව්‍යාප්තිය වේගවත් කරයි - වාර්තාව
පසුගිය මාස කිහිපය තුළ චීනය සිය න්‍යෂ්ටික අවි බලය “වෙනත් ඕනෑම රටකට වඩා වේගයෙන්” ව්‍යාප්ත කරමින් සිටින බව ස්ටොක්හෝම් ජාත්‍යන්තර සාම පර්යේෂණ ආයතනයේ (SIPRI) වාර්ෂික වාර්තාව පවසයි. බීජිං පරිපාලනය 2023 ජනවාරි මාසයේ සිට න්‍යෂ්ටික ද්‍රව්‍ය අඩංගු මිසයිල ශීර්ෂ 90 ක් සිය යුද අවි තොගයට එක්කර ඇතැයි එම වාර්තාව පවසයි
කෙසේ වෙතත්, අනෙකුත් න්‍යෂ්ටික බලයෙන් සන්නද්ධ ජාතීන් ද ඔවුන්ගේ මහා විනාශකාරී ආයුධ නවීකරණය කරමින් සිටින අතර ඔවුන් සතුව ඇති ක්‍රියාකාරී න්‍යෂ්ටික ද්‍රව්‍ය අඩංගු මිසයිල ශීර්ෂ සංඛ්‍යාව වැඩි කරමින් සිටින බවද එම වාර්තාව පෙන්වා දෙයි.
ඉරිදා ප්‍රකාශයට පත් කරන ලද SIPRI වාර්තාවට අනුව, එක්සත් ජනපදය සහ රුසියාව ලෝකයේ න්‍යෂ්ටික අවිවලින් 90%කට ආසන්න ප්‍රමාණයක් සතු විශාලතම න්‍යෂ්ටික බලවතුන් වේ.
"කෙසේ වෙතත්, චීනය "වෙනත් ඕනෑම රටකට වඩා වේගයෙන් සිය න්‍යෂ්ටික අවි ගබඩාව ව්‍යාප්ත කරමින් සිටිනවා.", SIPRI හි Weapons of Mass Destruction Program සමඟ සම්බන්ධ ජ්‍යෙෂ්ඨ නිළධාරියෙකු වන Hans M. Kristensen පවසයි. SIPRI හි වාර්තාවලට අනුව පෙනී යන්නේ බීජිං හි න්‍යෂ්ටික අවි ගබඩාව 2023 ජනවාරි සහ 2024 ජනවාරි අතර න්‍යෂ්ටික ද්‍රව්‍ය අඩංගු මිසයිල ශීර්ෂ 410 සිට 500 දක්වා වර්ධනය වී ඇති බව පවසයි.
පසුගිය ඔක්තෝම්බර් මාසයේදී එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිකුත් කළ වෙනම වාර්තාවකින් පෙන්වා දුන්නේ චීනය “2023 මැයි වන විට ක්‍රියාකාරී න්‍යෂ්ටික ද්‍රව්‍ය අඩංගු මිසයිල ශීර්ෂ 500කට වඩා සන්තකයේ තබාගෙන ඇති බවයි. පෙන්ටගනය එම වාර්තාව මගින් අනාවැකි පළ කළේ 2030 වන විට මෙම සංඛ්‍යාව 1000 ඉක්මවනු ඇති බවයි.
Sඓඵ්ර්‍ඓ පවසා සිටින්නේ, "පළමු වතාවට, චීනය දැන් සාම කාලය තුළ මිසයිල මත කුඩා න්‍යෂ්ටික ද්‍රව්‍ය අඩංගු ශ්‍රීර්ෂ ප්‍රමාණයක් යොදවනු ඇති" බවයි. බීජිං සතුව න්‍යෂ්ටික ද්‍රව්‍ය අඩංගු මිසයිල ශීර්ෂ 24 ක් අධි මෙහෙයුම් සඳහා සීරුවෙන් තබා ඇති බව පවසන අතර, එක්සත් ජනපදය හා රුසියාව සම්බන්ධයෙන් ගත් කළ එම සංඛ්‍යාව 1,700 කට වඩා වැඩි ය.
වාර්තාවට අනුව “දශකයේ ආරම්භය වන විට චීනයට රුසියාව හෝ ඇමරිකා එක්සත් ජනපදය තරම් අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිල (ICBM) තිබිය හැකි නමුත්, එහි න්‍යෂ්ටික ද්‍රව්‍ය අඩංගු මිසයිල ශීර්ෂ තොගය තවමත් ඒ දෙකෙහිම තොගවලට වඩා ඉතා කුඩාව පවතිනු ඇතැයි අපේක්ෂා කරයි.”
ඊයේ(16) The Telegraph සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී නේටෝ මහලේකම් Jens Stoltenberg හෙළිදරව් කළේ, න්‍යෂ්ටික ධාරිතාව වැඩි මිසයිල ගබඩාවෙන් ඉවත් කර ඒවා සූදානම්ව තැබීම පිළිබඳව සාමාජික රටවල් සාකච්ඡා කරමින් සිටින බවයි. රුසියාවෙන් සහ චීනයෙන් පැන නගින තර්ජන ඔහු උපුටා දක්වමින්, එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි කන්ඩායම මොස්කව් සහ බීජිං වෙත තමන්ගේම න්‍යෂ්ටික හැකියාවන් සම්බන්ධයෙන් පැහැදිලි පණිවිඩයක් යැවීමට අවශ්‍ය බව අවධාරණය කළේය.
China rapidly expanding nuclear arsenal – report
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්