
13 සම්පූර්ණයෙන් බලාත්මක කිරීම ගැන සජිත්ගේ ප්‍රකාශය හෙළා දකිනවා....13 ගැන ප්‍රසිද්ධ විවාදයකට එන්න - බලංගොඩ කස්සප හිමියන්ගෙන් සජිත්ට අභියෝගයක්
පසුගිය දිනෙක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් කිලිනොච්චි ප්‍රදේශයේදී 13 බලාත්මක කරන බවට කල ප්‍රකාශයට එරෙහිව අද දින ජාතික සංවිධාන වීසින් විපක්ෂ නායක කාර්යාලය අසල විරෝධතාවයක් දක්වමින් ඔහුට එහි බරපතළකම පෙන්වා දෙමින් ලිපියක් බාරදෙනු ලැබීය.
මෙහිදී අදහස් දැක්වූ පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ප්‍රකාශ කලේ රටේ ස්වෛරීත්වය හා භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කිරීමට බැදී සිටින සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රකාශය හෙළා දකින බවයි.
රනිල් වික්‍රමසිංහ විදේශගතව සිටින අවදියක අනුර හා සජිත් දෙදෙනාම එකතුව මේ ක්‍රියාත්මක කරන්නේ ඔහුගේ ඕනෑ එපාකම් බවද උන්වහන්සේ මෙහිදී ප්‍රකාශ කළහ.
එමෙන්ම සුමන්තිරම් ආදී දමිළ දේශපාලකයන්ගේ ඔවුන්ගේ උතුරේ පක්ෂ කාර්යාලය ඉතා දුප්පත් ලෙස පෙන්වන අතර දකුණේ එම කාර්යාල ඉතා පොහොසත්ව සකසන බවත්, එමගින් ඔවුන්ගේ වංචනික දේශපාලන න්‍යාය මනාසේ විදහාපාන බවත් උන්වහන්සේ පැවසීය.
අනුර සමග සංවාදයෙන් පළාගිය සජිත් ප්‍රේමදාස මහතාට, 13 වන ව්‍යවස්ථා සංශෝධනය ගැන ජාතික සංවිධාන හා ප්‍රසිද්ධියේ සංවාදයකට පැමිණෙන්න යැයි ද උන්වහන්සේ මෙහිදී අභියෝග කළහ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්
‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි
