සුමන්තිරන්ලාගේ ලණු කාලා රෝහණ විජේවීර ප්රමුඛ 60,000ක් ජීවිත පූජා කළ මිනිසුන් පාවා දෙන්න එපා - ජාතික සංවිධාන අනුර දිසානායකගෙන් ඉල්ලයි
අනුර දිසානායක මහතා යාපනයට ගොස් ටී.එන්.ඒ පක්ෂයේ මන්ත්‍රීවරු මුණගැසී පවතින පළාත් සභාවලින් එහා ගිය විසඳුමක් ලබාදිය යුතු බව සඳහන් කිරීම නිසා ඇතිවී තිබෙන ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ මාධ්‍ය ප්‍රකාශක වසන්ත බණ්ඩාර මහතා දැක්වූ අදහස් ඔහුගේ වචනයෙන්,
"මේක ඉතාම කණගාටුදායක තත්ත්වයක්. ටී.එන්. ඒ පක්ෂයේ ලණු කාලා කවදාවත් නොලැබෙන ඡන්ද පොදියක් දිහා බලාගෙන තම පක්ෂයේ මූලික ඓතිහාසික ප්‍රතිපත්තියක් පාවාදීම මගින් රෝහණ විජේවීර සහෝදරයා පුමුඛ 60,000ක් දිවිපිදූවන් පාවාදීමක් සිදු වෙනවා.
ඉතාම කණගාටුදායක තත්ත්වය වන්නේ අනුර දිසානායක මහතා කියනවා දැන් පළාත්වලට තිබෙන බලතලවලට වඩා බලතල දෙන්න ඕන කියලා. ඒ කියන්නේ 13 සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීම පමණක් නොවේ, ඊට එහා ගිය බලයක් ලබාදීමම තමයි. ඔහු වක්‍රව වෙනත් වචනවලින් කියනවා දෙමළ ජනතාවට ස්වයං පාලනය ලබාදිය යුතුයි කියලා. ඒ කියන්නේ ප්රභාකරන් තුවක්කුව පෙන්නල ඉල්ලපු දේ දැන් සුමන්තිරන්ලාට බන්දේසියක තබා දෙන්න ඕන කියලා. මොන අර්ථයෙන් ගත්තත් මේක මහා පාවාදීමක්."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
උතුර සහ නැගෙනහිර වෙනම රටක්... මම සහාය දෙන්නේ අනුරට - අර්චුනා රාමනාදන් කියයි (වීඩියෝ)
පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන්ට එරෙහිව පැමිණිල්ලක්... හඬපටයකුත් ලීක් වෙයි
ජාතිවාදයන්ගේත් - ආගමික අන්තවාදයන්ගේත් 'විසකුරු ප්රකාශනයක්' වන 'බෙදුම්වාදයට' ද කිසිදු ඉඩකඩක් නොතබන ලෙස ජනපතිගෙන් ඉල්ලා සිටිනවා! - ජානිපෙ ජාතික සංවිධායක ජයන්ත සමරවීර
IMF එකෙන් අහලම විදුලි බිල සංශෝධනය කරන යෝජනාව හදනවලු
යුක්රේනයේ යුද උන්මාදයට එරෙහි මොස්කව් ප්‍රතිචාරය පුටින් ගෙනහැර දක්වයි (සම්පූර්ණ කථාව).
නියෝජ්‍ය ඇමැතිවරු 29ක් දිවුරුම් දෙති
අපි සම්ප්රදාය වෙනස් කළා යැයි කියමින් යාපනෙන් ආපු අලුත් මන්ත්‍රී විපක්ෂ නායක පුටුවේ වාඩිවෙලා... අයින් වෙන්න බෑ කියයි (වීඩියෝ)
නාඩු මෙට්‍රික් ටොන් ලක්ෂ 22ක් මෝල්හිමියෝ හංගලා... මෝල්හිමියන්ගේ කූඨ උපායට නව රජයත් හසුවෙලා - ජාතික ගොවිජන එකමුතුවේ සභපාති අනුරාධ තෙන්නකෝන්
රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතුයි... සතුරාගේ ඉලක්කය තවමත් එලෙසින්ම ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි නිර්මාණ කොල්ලකරුවන්ගේ ලැයිස්තුවේ?
රුසියාවේ නව න්‍යෂ්ටික මූලධර්මයෙහි වන ප්‍රධාන කරුණු
ආණ්ඩුවට ලැබුණු ජනවරමට එරෙහිව ක්‍රියා කරන්නේ නෑ... ජනවරම ආරක්ෂා කරමින් ජනතාවගේ අපේක්ෂා වෙනුවෙන් පෙනීසිටිනවා - ජාතික නිදහස් පෙරමුණෙන් නිවේදයක්
රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතුයි... සතුරාගේ ඉලක්කය තවමත් එලෙසින්ම ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
බෙදුම්වාදීන් විසින් මිලට ගත් හිමාලයා භික්ෂූන් ජනපති අනුරට උගුල අටවයි
නාඩු සහල් මෙට්‍රික් ටොන් 65,000ක් ඉන්දියාවෙන් ගෙන්වයි
ජර්මනියෙන් චීනයට තර්ජන