
මහින්ද රාජපක්ෂ, පූජ්‍ය මැදගොඩ හිමිට දුන් පොරොන්දුව කඩයි... රනිල්ට යටත් වෙයි... රට පාවා දෙමින් විදුලි පනතට අත ඔසවයි
ලංකා ලීඩර් වෙත වාර්තා වන ආකාරයට ඊයේ(06) දින විදුලි පනත සම්මත වීම වැළැක්වීම සඳහා මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමිපාණන් විසින් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ යන දෙදෙනාට විශාල බලපෑමක් සිදුකර ඇත.
උන්වහන්සේ මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසට වැඩමකර රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට යටත් වී මෙතෙක් සම්මත කළ සියලු පනත්වලට වඩා විදුලි පනත ඉතා භයානක බැවින් අඩුතරමින් එම පනත සම්මත කිරීම වැළැක්වීමට කටයුතු කරන ලෙස දැඩි ලෙස අවවාද කර ඇත.
එහිදී මහින්ද රාජපක්ෂ මහතා කෙසේ හෝ පනත සම්මත කිරීම කල්දැමීම සඳහා කථානායකවරයා සමග සාකච්ඡා කරන බවට උන්වහන්සේට පොරොන්දු වී ඇත.
නමුත් බලපෑම් හමුවේ ඔහු යටත් වූ බව පනත සම්මත වූ ආකාරයෙන් දැන් රටට හෙළිදරව් වී තිබේ. මෙම පනත සම්මත වුයේ පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ගේ සහාය නිසාය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්
‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි
