
"පනත් ත්‍රිත්වයෙන්" පාර්ලිමේන්තුව සතු රාජ්‍ය මූල්‍ය බලය සහ රටේ ආර්ථිකයට අදාළ බලතල ජනපති රනිල් අතට යන හැටි ජයන්ත සමරවීර හෙළිකරයි (වීඩියෝ)
පනත් පිට පනත් ගෙනෙමින් රටේ සාරය දෙස් විදෙස් ජාවාරම්කරුවන් අතට පත්කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ පොහොට්ටු ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවත්, එම කාර්ය පරිසමාප්ත කිරීම සඳහා තවත් පනත් ත්‍රිත්වයක් පාර්ලිමේන්තුවට ගෙනවිත් ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා පවසයි.
ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට ඇති මූල්‍ය බලය මුළුමනින්ම තමන්ගේ අතට ගනිමින් ඒකාධිපතිවරයෙක් බවට පත්වීම සඳහා රාජ්‍ය ණය කළමානාකරණය කිරීමේ පනත හරහා උත්සාහ දරන බවත්, අනෙක් පනත් වන ආර්ථික පරිවර්තන පනත හා රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත යන පනත් මගින් ද ජනාධිපතිවරයා අත්තනොමතික ඒකාධිපති බලයක් තමන්ට පවරාගෙන ශ්‍රී ලංකාව තමන්ගේ පෞද්ගලික බූදලයක් ලෙස සලකා කටයුතු කරමින් සිටින බවට ද ඒ මහතා චෝදනා නගයි.
වීඩියෝව නරඹන්න...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්
‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි
