
උතුරේ සිංහල මාධ්‍ය අධ්‍යාපනය දෙන්න පළාත් සභාවට බැරිනම්, ඒ පාසල් මධ්‍යම රජයට ගන්න - මහාචාර්ය චන්න පාර්ලිමේන්තුවේ දී අධ්‍යාපන ඇමැතිට කියයි (වීඩියෝ)
හතලිස් දෙදාහක සිංහල ජනතාවක් සිටින උතුරු පළාතේ පාසල් සිසුන් එකොළොස් දහසකට ආසන්න පිරිසක් සිටින බවත්, උතුරු පළාතටම ඇත්තේ සිංහල මාධ්‍ය පාසල් 26ක් පමණක් බවත් මුළු උතුරු පලාතටම විද්‍යා අධ්‍යාපනය ලබන්නට හැකි පාසල් ඇත්තේ දෙකක් පමණක් බවත්, උතුරු පළාතේ සිංහල මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබා ගැනීම සඳහා ප්‍රමාණවත් ගුරුවරුන් පිරිසක් නොමැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී, මහාචාර්ය චන්න ජයසුමන මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
එමෙන්ම උතුරු පළාතටම ඇත්තේ උසස් පෙළ පන්ති පැවැත්වෙන පාසල් 7ක් පමණක් බවද, ගුරුන් බඳවා ගැනීමේ දැවැන්ත ප්‍රශ්නයක් ද එම පළාතේ ඇති බවද ඒ මහතා සඳහන් කරයි.
උතුරේ සිංහල මාධ්‍ය අධ්‍යාපනය ලබාදීමට පළාත් සභාවට බැරිනම්, ඒ පාසල් මධ්‍යම රජයට ගන්නා ලෙසද ඒ මහතා එහිදී ඉල්ලීමක් කළේය.
වීඩියෝව නරඹන්න...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්
‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි
