
මාලිමාවේ ආණ්ඩුවක් ආවොත් අපිට බුද්ධ පුජාවක්වත් තියන්න දෙන්නේ නැහැ - මිහින්තලා විහාරාධිපති කියති
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කලාප භාරව සිටින නිලධාරීන් නියෝජනය කරන්නේ මාලිමාව බවත්, මෙම නිලධාරීන් විසින් කිසිඳු කටයුත්තක් කිරීමට නොදෙන බවත් මිහින්තලා රජමහා විහාරාධිපති වලවාහැංගුණුවැවේ ධම්මරතන හිමියෝ චෝදනා කරති.
නිදහසටත් පෙර සිටි මිහින්තලේ පුදබිමේ මිනිසුන් දන්සැල් දුන් බවද, වතුර ටැප් එකක් දැමීමටද, කොඩියක් සිටවීමටද, විදුලි බුබුලක් දැමීමටද මෙම නිලධාරීන් අවසර නොදෙන බව හා ගොඩනැගිල්ලක් ඉදිකර ද එහි පාදම දැමීමට ද ඔවුන් ඉඩ නොදෙන බවත් උන්වහන්සේ පවසති.
මේවා සිදුකරන නිලධාරීන් මාලිමාවේ ගෝලයන් බවත්, තවම ආණ්ඩුව අරගෙනත් නොමැතිව මෙවැනි පුද්ගලයන් මෙසේ කරනවා නම් ඉදිරි කාලයේ දී බුද්ධ පූජාව වත් තැබීමට ඉඩ ලබා නොදෙන බව පැහැදිලි බවත් උන්වහන්සේ වැඩිදුරටත් පවසති.
වීඩියෝව නරඹන්න...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්
‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි
