
වෛද්‍ය සාෆි චෝදනාවලින් නිදහස් වී නැහැ... ඔහු කරන්නේ ඡන්ද ව්‍යාපාරයක්
වෛද්‍ය සාෆි මහතාගේ මාධ්‍ය සංදර්ශන පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලද අතර, මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,
"වෛද්‍ය සාෆි මහතා මුලින්ම අත්අඩංගුවට ගනු ලබන්නේ මුදල් විශුද්ධිකරණ චෝදනාවට. ඔහුගේ ගිණුමට රු. මිලියන 400ක් බැරවී තිබීම නිසා. ඒ නඩුව අද වන තුරු විභාග කර අවසන් නැහැ. ඔහු පළමුවෙන්ම රටට කියනවා නම් තමාට ඒ මුදල් ලැබුනේ කොහොම ද කියලා මහජනයාට පිළිගන්න පුලුවන් ඔහු සාධාරණව කටයුතු කරන සත්‍යවාදී පුද්ගලයෙක් කියල. ඔහු විශේෂඥ වෛද්‍යවරයකු නොවේ. ඔහුට විරුද්ධව එල්ල වූ වඳ සැත්කම් චෝදනාවට අදාළව ඔහුගේ අධීක්ෂණ විශේෂඥ වෛද්‍යවරයාත් වගකිව යුතුයි. ඒ පිළිබදව ඔහුට එල්ල වූ චෝදනා පිළිබඳ පරීක්ෂණ අවසන් වී නැහැ. ඔහු විසින් කළයුතු හොඳම දේ පරීක්ෂණවලට බාධා නොකර ඒවා අවසන් කිරීමට ඉඩදී සිටීම මිස මාධ්‍ය හමුවේ කතා පැවැත්වීම නොවේ."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්
‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි
