ජාතික සංවිධානවලට සැමදා තිබුනේ එකම අරමුණක්... ඒ මේ රට ආරක්ෂා කරගැනීමේ අරමුණයි - නීතිඥ නුවන් බැල්ලන්තුඩාව (වීඩියෝ)
ජාතික සංවිධාන ලෙස මේ රටේ දේශපාලනය තුළ විවිධ දේශපාලන නායකයන්, විවිධ දේශපාලන පක්ෂ හා විවිධ කණ්ඩායම් සමග දීර්ඝ කාලයක සිට වැඩකර ඇති බවත්, එම සෑම අවස්ථාවක දීම ජාතික සංවිධානවලට තිබුනේ එකම අරමුණක් බවත්, ඒ මේ රට ආරක්ෂා කරගත යුතුය යන අරමුණ බවත් නීතිඥ නුවන් බැල්ලන්තුඩාව මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවසුවේ ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ මූලිකත්වයෙන් ඊයේ(27) දින පැවති ජාතික න්යායපත්රයක මූලාරම්භය (ජාතියට එක් න්‍යායපත්‍රයක්) සම්මුතිය අත්සන් තැබීමේ අවස්ථාවට සහභාගි වෙමිනි.
විරෝධාර රණවිරුවන් බෙදුම්වාදී යුද්ධය පරාජය කර ජයග්‍රහණය ලබන විට සමාජය තුළ ඒ සඳහා අවශ්‍ය වූ දේශපාලන මතවාදය නිර්මාණය කළේ ද මෙරට ජාතික ව්‍යාපාරය බවද, එනිසා ජාතික ව්‍යාපාරයට රට තුළ ඓතිහාසිකව පැවරී ඇති කාර්යභාරයක් පවතින බවද නුවන් බැල්ලන්තුඩාව මහතා මෙහිදී පැවසීය.
ඓතිහාසිකව සෑම අවස්ථාවක දීම රට ආරක්ෂාකර ගැනීමට ජාතික සංවිධාන කැපවූ බවත්, එය ඉදිරියටත් මේ මහපොළොවේ යථාර්ථයක් බවට පත්කිරීම සඳහා ජාතියට එක් න්‍යායපත්‍රයක් යනුවෙන් සියලු ජාතික ව්‍යාපාර එක්වී ඇති බවත් ඒ මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
වීඩියෝව නරඹන්න..
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
උතුර සහ නැගෙනහිර වෙනම රටක්... මම සහාය දෙන්නේ අනුරට - අර්චුනා රාමනාදන් කියයි (වීඩියෝ)
පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන්ට එරෙහිව පැමිණිල්ලක්... හඬපටයකුත් ලීක් වෙයි
ජාතිවාදයන්ගේත් - ආගමික අන්තවාදයන්ගේත් 'විසකුරු ප්රකාශනයක්' වන 'බෙදුම්වාදයට' ද කිසිදු ඉඩකඩක් නොතබන ලෙස ජනපතිගෙන් ඉල්ලා සිටිනවා! - ජානිපෙ ජාතික සංවිධායක ජයන්ත සමරවීර
IMF එකෙන් අහලම විදුලි බිල සංශෝධනය කරන යෝජනාව හදනවලු
යුක්රේනයේ යුද උන්මාදයට එරෙහි මොස්කව් ප්‍රතිචාරය පුටින් ගෙනහැර දක්වයි (සම්පූර්ණ කථාව).
නියෝජ්‍ය ඇමැතිවරු 29ක් දිවුරුම් දෙති
අපි සම්ප්රදාය වෙනස් කළා යැයි කියමින් යාපනෙන් ආපු අලුත් මන්ත්‍රී විපක්ෂ නායක පුටුවේ වාඩිවෙලා... අයින් වෙන්න බෑ කියයි (වීඩියෝ)
නාඩු මෙට්‍රික් ටොන් ලක්ෂ 22ක් මෝල්හිමියෝ හංගලා... මෝල්හිමියන්ගේ කූඨ උපායට නව රජයත් හසුවෙලා - ජාතික ගොවිජන එකමුතුවේ සභපාති අනුරාධ තෙන්නකෝන්
රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතුයි... සතුරාගේ ඉලක්කය තවමත් එලෙසින්ම ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි නිර්මාණ කොල්ලකරුවන්ගේ ලැයිස්තුවේ?
රුසියාවේ නව න්‍යෂ්ටික මූලධර්මයෙහි වන ප්‍රධාන කරුණු
ආණ්ඩුවට ලැබුණු ජනවරමට එරෙහිව ක්‍රියා කරන්නේ නෑ... ජනවරම ආරක්ෂා කරමින් ජනතාවගේ අපේක්ෂා වෙනුවෙන් පෙනීසිටිනවා - ජාතික නිදහස් පෙරමුණෙන් නිවේදයක්
රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතුයි... සතුරාගේ ඉලක්කය තවමත් එලෙසින්ම ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
බෙදුම්වාදීන් විසින් මිලට ගත් හිමාලයා භික්ෂූන් ජනපති අනුරට උගුල අටවයි
නාඩු සහල් මෙට්‍රික් ටොන් 65,000ක් ඉන්දියාවෙන් ගෙන්වයි
ජර්මනියෙන් චීනයට තර්ජන