
ජාතික සංවිධානවලට සැමදා තිබුනේ එකම අරමුණක්... ඒ මේ රට ආරක්ෂා කරගැනීමේ අරමුණයි - නීතිඥ නුවන් බැල්ලන්තුඩාව (වීඩියෝ)
ජාතික සංවිධාන ලෙස මේ රටේ දේශපාලනය තුළ විවිධ දේශපාලන නායකයන්, විවිධ දේශපාලන පක්ෂ හා විවිධ කණ්ඩායම් සමග දීර්ඝ කාලයක සිට වැඩකර ඇති බවත්, එම සෑම අවස්ථාවක දීම ජාතික සංවිධානවලට තිබුනේ එකම අරමුණක් බවත්, ඒ මේ රට ආරක්ෂා කරගත යුතුය යන අරමුණ බවත් නීතිඥ නුවන් බැල්ලන්තුඩාව මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවසුවේ ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ මූලිකත්වයෙන් ඊයේ(27) දින පැවති ජාතික න්‍යායපත්‍රයක මූලාරම්භය (ජාතියට එක් න්‍යායපත්‍රයක්) සම්මුතිය අත්සන් තැබීමේ අවස්ථාවට සහභාගි වෙමිනි.
විරෝධාර රණවිරුවන් බෙදුම්වාදී යුද්ධය පරාජය කර ජයග්‍රහණය ලබන විට සමාජය තුළ ඒ සඳහා අවශ්‍ය වූ දේශපාලන මතවාදය නිර්මාණය කළේ ද මෙරට ජාතික ව්‍යාපාරය බවද, එනිසා ජාතික ව්‍යාපාරයට රට තුළ ඓතිහාසිකව පැවරී ඇති කාර්යභාරයක් පවතින බවද නුවන් බැල්ලන්තුඩාව මහතා මෙහිදී පැවසීය.
ඓතිහාසිකව සෑම අවස්ථාවක දීම රට ආරක්ෂාකර ගැනීමට ජාතික සංවිධාන කැපවූ බවත්, එය ඉදිරියටත් මේ මහපොළොවේ යථාර්ථයක් බවට පත්කිරීම සඳහා ජාතියට එක් න්‍යායපත්‍රයක් යනුවෙන් සියලු ජාතික ව්‍යාපාර එක්වී ඇති බවත් ඒ මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
වීඩියෝව නරඹන්න..
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්
‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි
