
‘දුරකථනයේ ‘ කෑලි හැලෙන්නට යයි
සමගි ජන බලවේගයේ හට ගෙන තිබෙන අභ්‍යන්තර ගැටුම් හමුවේ දේශපාලන පක්ෂ දෙකක් ඉවත්ව යාමට කල් බලමින් සිටින බව වාර්තා වේ.
රාවුෆ් හකීම් මන්ත්‍රීවරයා නායකත්වය දරන ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය සහ මනෝ ගනේෂන් මන්ත්‍රීවරයා නායකත්වය දරන දෙමළ ප්‍රගතිශීලී සන්ධානය එසේ ඉවත්ව යාමට කල්යල් බලමින් සිටින බව හෙළිවේ.
එයට හේතුවී ඇත්තේ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාසගේ අත්තනෝමතික ක්‍රියා කළාපයන් බවයි පැවසෙන්නේ.
මැයි දින රැලියේදී සමගි ජන බලවේගය ප්‍රචාරය කරන තරම් සාර්ථකත්වයක් පෙන්වීමට අසමත්වීම සම්බන්ධයෙන් ද මෙම පක්ෂ නායකයින් මතබේදයක පසුවන බව වාර්තා වේ.
සජිත් ප්‍රේමදාස තම ප්‍රතිරූපය ගොඩ නගා ගැනීමට උත්සාහ කරනු හැර පක්ෂය ගොඩනැඟීමට උනන්දුවක් දක්වන්නේ නැතැයි ද එම පක්ෂ චෝදනා කරති.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්
‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි
