
රනිල්ට සහාය දෙන්න පොහොට්ටුවේ ඇමැතිවරු කට්ටියක් රහස් සාකච්ඡාවක් තියලා... සාකච්ඡාවෙන් පස්සෙ මිරිස්කුඩුයි, පිස්තෝලයි එකට පත්තුවෙන්න ගිහින් (වීඩියෝ)
පසුගිය සතියේ දිනක බත්තරමුල්ල ප්‍රදේශයේ ප්‍රසිද්ධ හෝටලයක දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන්ගේ රහස් හමුවක් පවත්වා ඇති බව අන්තර්ජාල නාලිකාවක් කරුණු අනාවරණය කර තිබේ.
අමාත්‍ය ප්‍රසන්න රණතුංගගේ මුලිකත්වයෙන් මෙම හමුව සුදානම් කර තිබූ බවත්, ඉදිරි ජනාධිපතිවරණයකදී රනිල් වික්‍රමසිංහ මහතා සහාය දැක්වීම පිළිබඳ මෙහිදී සාකච්ඡා කර ඇති බවත් එම නාලිකාව සඳහන් කරයි.
සාකච්ඡාවෙන් අනතුරුව පැවති සාදය අතරතුර රාජ්‍ය අමාත්‍යවරුන් වන ප්‍රසන්න රණවීර සහ සහ ලොහාන් රත්වත්තේ අතර උණුසුම් කතාබහක් ද නිර්මාණය වී ඇත.
එහිදී ප්‍රසන්න රණතුංග, කාංචන විජේසේකර එක්ව ඇති වීමට ගිය ගැටුම වලක්වා ගෙන ඇති බවද පැවසෙයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්
‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි
