
රටේ දෙකෝටි විසි ලක්ෂයක ජනතාවගේ ආර්ථිකය රඳාපවතින පනත් ගෙන ඒමට ටෙම්පරියක් අදින ජනාධිපති රනිල්ට සාදාචාරාත්මක අයිතියක් නැහැ - සත්‍ය සහ යුක්තිය උදෙසා නීතිඥයෝ සංවිධානය (වීඩියෝ)
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත සහ මූල්‍ය කලමණාකරණය පිළිබඳ පනත් කෙටුම්පත මෙරට සමස්ත ආර්ථික දරාසිටින ක්ෂේත්‍රයන් සම්බන්ධයෙන් ඉදිරිගමන් මග තීරණය කරන පනත් දෙකක් බවත්, කඩිමුඩියේ ගෙන එන මෙම පනත් දෙක රටේ සමස්ත ආර්ථිකයට බලපාන තීරණාත්මක පනත් දෙකක් හෙයින් එවැනි පනත් දෙකක් ගෙන ඒමට තාවකාලිකව ටෙම්පරියක් අදින ජනාධිපතිවරයාට ඇති අයිතිවාසිකම කුමක් දැයි සත්‍ය සහ යුක්තිය උදෙසා නීතිඥයෝ සංවිධානය ප්‍රශ්න කරයි.
මේ රටේ නීතිය අනුවත්, ව්‍යවස්ථාව අනුවත් ජනාධිපතිවරයාගේ ධුරකාලය දැන් මියැදෙමින් ඇති බවද, වැඩ බලීමට පැමිණි කාලයත් ඉවරවී යමින් පවතින බවද, පාර්ලිමේන්තුවත් එසේම බවද, ජනතාවගේ වරමක් නැති ජනාධිපතිවරයෙක් සහ පාර්ලිමෙන්තුවක් මෙසේ දෙකෝටි විසි ලක්ෂයක ජනතාවගේ ආර්ථිකය සම්බන්ධයෙන් රඳාපවතින පනත් ගෙන ඒ්මට සදාචාරාත්මක අයිතියක් නැති බවද එම සංවිධානය පවසයි.
වීඩියෝව නරඹන්න...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්
‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි
