දෙමළ ඊළමක් වෙනුවෙන් ස්වාධීන ජනමත විචාරණයක් කැඳවන්න - ඇමෙරිකාවේ යෝජනාවක්
දෙමළ ඊළමක් උදෙසා ස්වාධීන ජනමත විචාරණයක් පැවැත්වීමට පියවර ගන්නා ලෙසත්, ශ්‍රී ලංකා රජය විසින් දෙමළ ජනයාට එරෙහිව සිදු කරන ලද ජන සංහාරය පිළිගන්නා ලෙසත් ඉල්ලා සිටින සුවිශේෂී යෝජනාවක් කොංග්‍රස් නියෝජිත විලි නිකල් විසින් එක්සත් ජනපද කොංග්‍රසයට ඉදිරිපත් කර ඇතැයි ටැමිල් ගාඩියන් වෙබ් අඩවිය සඳහන් කරයි.
එක්සත් ජනපද කොංග්‍රසයට ගෙන එන ලද එවැනි ආකාරයේ පළමු යෝජනාව මෙය වන අතර මැයි 18 දින ලොව පුරා දෙමළ ජාතිකයන් විසින් ”දෙමළ ජන සංහාර අනුස්මරණ දිනය” ලෙස සමරනු ලබන බවත්, මුල්ලිවයික්කාල් ජන සංහාරයට වසර 15ක් පිරීම සනිටුහන් කරමින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති බවත් එම වෙබ් අඩවිය සඳහන් කරයි.
ඊළාම් දෙමළ ජනයාගේ ස්වයංනිර්ණ අයිතියට සහාය දීම සහ දිගුකාලීන සාමකාමී ක්‍රියාවලියක් සඳහා ස්වාධීන ජනමත විචාරණයක් පැවැත්වීම තුළින් දෙමළ ජන සංහාරය ඇතුළු අතීත ප්‍රචණ්ඩත්වය නැවත ඇති නොවීමට පියවර ගත හැකි බවත්, ශ්‍රී ලංකාවේ තවමත් පවතින ආතතින්ට සාමකාමී සහ ප්‍රජාතන්ත්‍රවාදී විසඳුමක් අවශ්‍ය යැයි අවධාරණය කරන බවත් එම යෝජනාවේ සඳහන්ය.
– ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා
Deshaya
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.