ආදරණීය 'අරගලයද?', ආදරණීය 'ඩොලර්ද?' - ජාතිකවාදී බලවේග නිහඬ කරවමින්, ශ්‍රී ලංකා රාජ්‍ය බිඳවට්ටපු හැටි ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක අනාවරණය කරයි (වීඩියෝ)
ශ්‍රී ලංකාව නව යටත් විජිතකරණයේ ගොදුරක් බවට පත්ව ඇති බව බොහෝ දෙනෙකුට නොපෙනෙනවා සේම බොහෝ දෙනෙකුට එය දකින්නට අවශ්‍ය නැති බවත්, එය පිටුපස විදේශ මුදල්, විදේශ චාරිකා මෙන්ම ඉතා ඉහළ මට්ටමේ රාත්‍රී භෝජන සංග්‍රහයන් හා තානාපති කාර්යාලවල කොක්ටේල් ඇති බවත් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී හා ප්‍රවීන දේශපාලන විචාරක මොහාන් සමරනායක මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවසුවේ ඉකුත් දා පැවති ජානිපෙ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් ලියූ රාම රාවණ සහ විභීෂණ නූතන කතාව එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමිනි.
2022 වසරේ ජූලි 9 දා ශ්‍රී ලංකා රාජ්‍ය බිඳවැටුනු බවත්, මෙරට ඇතැම් මාධ්‍ය එය සඳහන් කර තිබුනේ ආදරණීය අරගලය ජය ලැබූ බව ලෙස වුවද එම ආදරණීය අරගලය පිටුපස ඩොලර් තිබූ බව මේ වන විට බොහෝ දෙනෙකු පිළිගෙන ඇති බවත් ඒ මහතා පවසයි.
තමන්ගේ හැදෑරීම අනුව නම් මෙරට ජූලි 9 දා සිදු වූයේ තන්ත්‍ර පෙරළි වර්ණ විප්ලවයක් බවත්, මෙවැනි ආණ්ඩු පෙරළි සිදු වූ බොහෝ රටවල ඉතිහාසය දෙස බලන විට එයට හේතු හඳුනාගත හැකි බවත් මොහාන් සමරනායක මහතා පවසයි.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.