
ශ්‍රී ලංකාවේ මිනිරන් පතල් අත්පත් කර ගැනීමට ඉන්දියාවේ සූදානමක්!
ශ්‍රී ලංකාවේ මිනිරන් පතල් අත්පත් කර ගැනීම සඳහා ඉන්දියාව ශ්‍රී ලංකාව සමඟ සාකච්ඡා කරමින් සිටින බව ප්‍රෙස් ට්‍රස්ට් ඔෆ් ඉන්දියා(Press Trust of India) වාර්තා කර තිබේ.
ලිතියම්, අයන් සහ අනෙකුත් බැටරි සඳහා ඇනෝඩවලට භාවිතා කිරීම හේතුවෙන් මිනිරන් සඳහා ඉල්ලුම ඉහළ යමින් පවතින බවද එම වාර්තාව පවසයි.
ඉන්දීය සහ ශ්‍රී ලංකා රජයන් අතර සාකච්ඡා ඉතා මූලික අදියරක පවතින අතර, මූලාශ්‍ර මගින් වැඩිදුර තොරතුරු සපයා නොමැත.
ශ්‍රී ලංකාවෙන් හමුවන මිනිරන් එහි උසස් තත්ත්වයෙන් ප්‍රසිද්ධියක් උසුලන අතර එය ලොව පිරිසිදුම ඒවා ලෙස සැලකේ.
පසුගිය වසරේ ඉන්දීය රජය විසින් තීරණාත්මක ඛනිජ වර්ග 30 අතරට මිනිරන් ද ඇතුළත් කර තිබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්
‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි
