
රනිල්ට අපි ගරුකරනවා, ඔහු රණවිරුවන් පාවා දෙන ගමන් සමරන්න ගියේ නැහැ - ජාතික සංවිධාන කියයි
මෙවර රණවිරුවන් සැමරීමේ ජාතික උත්සවට ගරු අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීම සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊට සහභාගිනොවීම පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමිසන ලදී.
මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,්
"සේනාධිනායකයා ලෙස ඔහු ජාතික උත්සවයේ ප්‍රධානියා වශයෙන් ඊට සහභාගී නොවීම වගේම ඩයස්පෝරාවෙන් හොර වැටුප් ගන්න ජාත්‍යන්තර සංවිධාන නියෝජිතයන් රට තුළට පැමිණ රණවිරුවන්ට යුද අපරාධ චෝදනා එල්ල කිරීම බලවත් වරදක්.
ඒ සියල්ලටම වඩා සත්‍ය සෙවීමේ කොමිසම මගින් විරුවන් පාවාදීමේ අන්තිම මහා ක්‍රියාන්විතයට පණදීමට උත්සාහ කිරීමත් බලවත් වරදක්. දේශ ද්‍රෝහී ක්‍රියාවක්. එහෙත් ඔහු එසේ රණවිරුවන් පාවාදෙන අතර ඔවුන් සමරන්න බොරුවට ඉදිරිපත් නොවීම අපි අගය කරනවා. සත්‍ය සෙවීමේ කොමිසමට විරුද්ධ නොවන කිසිවෙකුට රණවිරුවන් සමරන්න අයිතියක් නැහැ."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්
‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි
