
වීසා අවුලට ගුවන්තොටුපොළේ කෑගහපු එක වැරදි නම් ඇමැති ගුවන්තොටුපොළේ යකා නටපු එක හරිද? - වීසා අවුල වෙනුවෙන් හඬනැගූ තරුණයා ප්‍රශ්න කරයි (වීඩියෝ)
VFS වීසා ගැටළුව වෙනුවෙන් ගුවන්තොටුපොළේ දී හඬ නැගූ නීතිවේදී සඳරු කුමාරසිංහ නම් තරුණයා අන්තර්ජාල නාලිකාවක් සමග සංවාදයකට එක්වෙමින් පවසන්නේ එදා ගුවන්තොටුපළේ පැමිණීමේ වීසා නිකුත් කිරීම විදෙස් සමාගමකට පවරා තිබීම මත ගුවන්තොටුපොළට පැමිණ සිටි සංචාරකයන් දැඩි අපහසුතාවකට පත්වූ බවයි.
එමෙන්ම එම වීසා ගාස්තුව වෙනදා ඩොලර් 50ක් පමණ වුවත් මෙම සමාගමට පැවරීමත් සමග එම ගාස්තුව ඩොලර් 100ක් පමණ ප්‍රමාණයකට ඉහළ දමා තිබූ බවත්, සංචාරකයන් රටට ගෙන්වා ගැනීම සඳහා දැඩි වෙහෙසක් දරණ මොහොතක මෙබඳු තත්ත්වයක් උද්ගතවීම තුළ රටේ සංචාරක කර්මාන්තයට දැඩි හානියක් සිදුවන බවත් ඔහු පවසයි.
තමන් එදා ඒ වෙනුවෙන් හඬ නැගුවේ තමන්ගේ අයිතිවාසිකම් රාමුවේ සිට බවද පවසන ඒ මහතා, ලංකාවේ සිටින ඇමැතිවරයෙක් ගුවන්තොටුපොළ තුළදී ගුවන්තොටුපළ සේවකයකුගේ කනට ගැසීමත් තමා තමන්ගේ අයිතිවාසිකම් රාමුව තුළ සිටිමින් හඬ නැගීමත් අතර විශාල වෙනසක් ඇති බවද පෙන්වා දෙයි.
වීඩියෝව නරඹන්න...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්
‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි
