වීසා අවුලට ගුවන්තොටුපොළේ කෑගහපු එක වැරදි නම් ඇමැති ගුවන්තොටුපොළේ යකා නටපු එක හරිද? - වීසා අවුල වෙනුවෙන් හඬනැගූ තරුණයා ප්‍රශ්න කරයි (වීඩියෝ)
VFS වීසා ගැටළුව වෙනුවෙන් ගුවන්තොටුපොළේ දී හඬ නැගූ නීතිවේදී සඳරු කුමාරසිංහ නම් තරුණයා අන්තර්ජාල නාලිකාවක් සමග සංවාදයකට එක්වෙමින් පවසන්නේ එදා ගුවන්තොටුපළේ පැමිණීමේ වීසා නිකුත් කිරීම විදෙස් සමාගමකට පවරා තිබීම මත ගුවන්තොටුපොළට පැමිණ සිටි සංචාරකයන් දැඩි අපහසුතාවකට පත්වූ බවයි.
එමෙන්ම එම වීසා ගාස්තුව වෙනදා ඩොලර් 50ක් පමණ වුවත් මෙම සමාගමට පැවරීමත් සමග එම ගාස්තුව ඩොලර් 100ක් පමණ ප්‍රමාණයකට ඉහළ දමා තිබූ බවත්, සංචාරකයන් රටට ගෙන්වා ගැනීම සඳහා දැඩි වෙහෙසක් දරණ මොහොතක මෙබඳු තත්ත්වයක් උද්ගතවීම තුළ රටේ සංචාරක කර්මාන්තයට දැඩි හානියක් සිදුවන බවත් ඔහු පවසයි.
තමන් එදා ඒ වෙනුවෙන් හඬ නැගුවේ තමන්ගේ අයිතිවාසිකම් රාමුවේ සිට බවද පවසන ඒ මහතා, ලංකාවේ සිටින ඇමැතිවරයෙක් ගුවන්තොටුපොළ තුළදී ගුවන්තොටුපළ සේවකයකුගේ කනට ගැසීමත් තමා තමන්ගේ අයිතිවාසිකම් රාමුව තුළ සිටිමින් හඬ නැගීමත් අතර විශාල වෙනසක් ඇති බවද පෙන්වා දෙයි.
වීඩියෝව නරඹන්න...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාස් කන්නය අරඹා මාසයක කාලයක් ගතවී ඇතත් ගොවි සහනාධාර මුදල් තවමත් ලැබී නැහැ - ගොවීන්ගෙන් චෝදනා (වීඩියෝ)
උතුර සහ නැගෙනහිර වෙනම රටක්... මම සහාය දෙන්නේ අනුරට - අර්චුනා රාමනාදන් කියයි (වීඩියෝ)
පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන්ට එරෙහිව පැමිණිල්ලක්... හඬපටයකුත් ලීක් වෙයි
ජාතිවාදයන්ගේත් - ආගමික අන්තවාදයන්ගේත් 'විසකුරු ප්රකාශනයක්' වන 'බෙදුම්වාදයට' ද කිසිදු ඉඩකඩක් නොතබන ලෙස ජනපතිගෙන් ඉල්ලා සිටිනවා! - ජානිපෙ ජාතික සංවිධායක ජයන්ත සමරවීර
IMF එකෙන් අහලම විදුලි බිල සංශෝධනය කරන යෝජනාව හදනවලු
යුක්රේනයේ යුද උන්මාදයට එරෙහි මොස්කව් ප්‍රතිචාරය පුටින් ගෙනහැර දක්වයි (සම්පූර්ණ කථාව).
නියෝජ්‍ය ඇමැතිවරු 29ක් දිවුරුම් දෙති
අපි සම්ප්රදාය වෙනස් කළා යැයි කියමින් යාපනෙන් ආපු අලුත් මන්ත්‍රී විපක්ෂ නායක පුටුවේ වාඩිවෙලා... අයින් වෙන්න බෑ කියයි (වීඩියෝ)
නාඩු මෙට්‍රික් ටොන් ලක්ෂ 22ක් මෝල්හිමියෝ හංගලා... මෝල්හිමියන්ගේ කූඨ උපායට නව රජයත් හසුවෙලා - ජාතික ගොවිජන එකමුතුවේ සභපාති අනුරාධ තෙන්නකෝන්
රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතුයි... සතුරාගේ ඉලක්කය තවමත් එලෙසින්ම ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි නිර්මාණ කොල්ලකරුවන්ගේ ලැයිස්තුවේ?
රුසියාවේ නව න්‍යෂ්ටික මූලධර්මයෙහි වන ප්‍රධාන කරුණු
ආණ්ඩුවට ලැබුණු ජනවරමට එරෙහිව ක්‍රියා කරන්නේ නෑ... ජනවරම ආරක්ෂා කරමින් ජනතාවගේ අපේක්ෂා වෙනුවෙන් පෙනීසිටිනවා - ජාතික නිදහස් පෙරමුණෙන් නිවේදයක්
රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතුයි... සතුරාගේ ඉලක්කය තවමත් එලෙසින්ම ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
බෙදුම්වාදීන් විසින් මිලට ගත් හිමාලයා භික්ෂූන් ජනපති අනුරට උගුල අටවයි
නාඩු සහල් මෙට්‍රික් ටොන් 65,000ක් ඉන්දියාවෙන් ගෙන්වයි