
සිද්ධාර්ථට වඩා යශෝධරාගේ කැපකිරීම මාරයි කියූ හරිනිට පිළිතුරක්
සිද්ධාර්ථ යසෝදරා චරිත වලින් සිද්ධාර්ථ චරිතයටත් වඩා යශෝධරා චරිතය තමන් වීරත්වයෙන් සලකන බව ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී හරිනී අමරසූරිය මහත්මිය ඉකුත් දා නෙත් ගුවන්විදුලිය සමඟ සාකච්ඡාවකදී පවසා තිබිණි.
සිද්ධාථට වඩා යශෝදරාවන් කරන ලද කැප කිරීම් ඉහළ බවද ඇය එහිදී කියා සිටියාය.
මේ සම්බන්ධයෙන් පූජ්‍ය මිල්ලකඩ දම්මරතන හිමියන් උන්වහන්සේගේ අන්තර්ජාල මුහුණුපොතේ අදහස් පළ කිරීමක් සිදුකර තිබිණි.
එම සටහන පහළින්...
බෞද්ධ සමාජය කොතනකවත් සිද්ධාර්ථ කුමාරයාට "සිද්ධාර්ථ" යනුවෙන් අමන්ත්‍රණය කරන්නේ නෑ .සාමාන්‍යයෙන් අපි කියන්නේ "සිද්ධාර්ථ ගෞතයන් වහන්සේ" එහෙමත් නැත්නම් "සිද්ධාර්ථ බෝධි සත්වයන් වහන්සේ" යනුවෙන්.
ලන්කාවේ නිරාලට (එහෙම පිරිසක් ලන්කාවේ නෑ) හා ජේවීපී හිපාටුවන්ට අනුව නම් හේ සිද්ධාර්ථ නම් වෙයි.
බෞද්ධ සමාජයට රිද්දවන්න නම් එක්කෝ බෞද්ධ සංස්කෘතිය ට ගහන්න ඕනී. එහෙම නැත්නම් අර කියන සිද්ධාර්ථ කුටුපට්ටම් කරලා මහා මායා දේවිය හෝ යසෝධරා උස්සන්න ඕනී. හරිනිලා විඩෙන් විඩේ කරන්නේ ඒ කොන්ත්‍රාත්තුව ක්‍රියාත්මක කරන එක.
මේ අයට බුද්ධ ආරක ධර්ම වැදගත් නෑ.
බුද්ධ සංකල්ප හෝ බෝධි සත්ව පරමාදර්ශය වැදගත් නෑ. කොටන්න පුලුවන් මොකද්ද හම්බවෙන්නේ ඒකට කොටනවා.
හැබැයි මේකෙන් සිගිති ආතල් ගන්න කොටසකුත් නැතුවා නොවේ. ඒ අයට හරිනිලාගේ නමට ඉස්සරහින් ආචාර්ය කෑල්ල දාලා මොකක් හරි කිව්වාම ඒක හොද කටගැස්මක් වෙනවා.
අද මව් වරුන්ගේ දිනේ සිද්ධාර්ථ පාගලා එහෙමත් නැත්නම් පොඩිපට්ට කරලා යසෝධරා උස්සලා තිබ්බම ඒ අය හිතනවා සිංහල බෞද්ධ සමාජය රිද්දවලා පොඩි ආතල් එකක් දෙන එක හොදයි කියලා.
ඉතින් මේ විදියේ සිගිති ආතල් ගන්න කිසිම කෙනෙකුට බාදාවක් නෑ. ඒ වගේම හරිනිලා පතන නිරාගමික රාජ්‍යයටත් ඕවා බාධාවක් වෙන එකකුත් නෑ.
වීඩියෝව පහළින්...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්
‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි
