
තොරතුරු තාක්ෂණයේ ලාංකික අවස්ථාවන් විදෙස් රටවලට විකිණීමේ මෙහෙයුම - උවිඳුගෙන් සුවිශේෂී අනාවරණයක් (වීඩියෝ)
රට පත්ව ඇති අරාජික තත්ත්වය හමුවේ රට ඩැහැගැනීමට බලාසිටින විදේශීය බලවේග ඉතා සූක්ෂමව මේ රට තුළ තමන්ට අවශ්‍ය ආධිපත්‍යය නිර්මාණය කරගනිමින් සිටින බවත්, ලංකාවේ සුවිශේෂී පිහිටීම මෙම ලෝක බලවතුන්ට ඉතා වැදගත් නිසා ඉතිහාසය පුරා විටින්විට මෙරටට විවිධ අභියෝග එල්ල වූ බවත් දෙවන පරපුර නායක උවිඳු විජේවීර මහතා පවසයි.
ආර්ථික අර්බුදය හා දේශපාලන අර්බුදය යන දෙකම මේ මොහොතේ එකවර රට තුළ ක්‍රියාත්මකව පවතින හෙයින් මෙම විදේශ බලවේග වලට තම අරමුණට යාමට පහසුවී ඇති බවත් ඒ මහතා පවසයි.
මාධ්‍ය හමුවකට එක්වෙමින් උවිඳු විජේවීර මහතා වැඩිදුරටත් පවසන්නේ මෙරට සංවේදී තොරතුරු හා දත්ත ඇතුළත් මරමස්ථාන විදෙස් සමාගම්වලට පැවරීමේ සූක්ෂම ක්‍රියාදාමයක් මේ වන විට නිර්මාණය වී ඇති බවයි.
එසේම තොරතුරු තාක්ෂණයේ ලාංකික තරුණ තරුණියන්ට ඇති අවස්ථා ගැන මහ ඉහළින් කතාකරන වර්තමාන පාලකයන් එම අවස්ථාවන් විදේශීය රටවලට විකුණා දමමින් සිටින බවට ද ඔහු චෝදනා නගයි.
වීඩියෝව නරඹන්න...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්
‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි
