
අරගලකරුවන්ගේ සාකච්ඡාවකට සහභාගි වූ ජිනා ආන්ටි එලවා දමයි
හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලයෙන් පහකළ අරගලයට වසර දෙකක් පිරීම නිමිත්තෙන් ඊයේ(09) දින පැවති අරගල කරුවන් පිරිසකගේ සාකච්ඡාවකට සහභාගි වූ අරගලයේ ප්‍රබල සාමාජිකයක් වූ ‘ජිනා ඇන්ටි’ නම් කාන්තාව පන්නා දමා දැමීමට කටයුතු කර ඇත.
ජිනා ආන්ටි නම් කාන්තාව සාකච්ඡා භූමියෙන් පන්නා දැමීමට හේතුව ඉරාජ් වීරරත්න මහතා සමග අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට සහ සහභාගි වීම බව සාකච්ඡාවට සහභාගි වූ පිරිස පවසයි.
ඇයව පන්නා දැමූ පිරිස සඳහන් කරන්නේ අරගලය ඉරාජ් වැන්නකු ඉදිරියේ පාවාදීමකට ලක්කර ඇති බවයි.ඉරාජ් වීරරත්න සමග සම්මුඛ සාකච්ඡාවේදී ජිනා ඇන්ටි නම් කාන්තාව අරගලයේ සිදුවූ අකටයුතුකම් දූෂණ රැසක් හෙළිදරව් කිරීමට කටයුතු කළාය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්
