බහුජාතික සමාගම්වල ඩොලර් කුට්ටිවලට යටවී හර්ෂ ද සිල්වා වැරැදි 6ක් කරනවා - ජාතික සංවිධාන කියයි
බහුජාතික සමාගම් ආරක්ෂා කිරීම සඳහා ගැසට් නිවේදනයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පමා කරන බවට මුදල් කමිටු සභාපති හර්ෂ ද සිල්වා මහතාට එල්ල වෙන චෝදනා පිළිබඳව ලංකා ලීඩර් විසින් ජාතික සංවිධානවල මතය විමසන ලදී.
මේ ඒ පිළිබඳව වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා දැක් වූ අදහස්,
"හර්ෂ ද සිල්වා මහතා වගකිවයුතු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස වැරැදි 6ක් කරනවා.
1. ඔහු මේ අර්බුද අවස්ථාවේ දී රටට රු. මිලියන 2000 ක ආදායමක් අහිමි කරනවා.
2. ආනයන දිරිමත් කර ඩොලර් අර්බුදය වර්ධනය කරනවා.
3. බහුජාතික සමාගම්වලට සහන දීලා දේශීය කර්මාන්ත පද්ධතිය බිඳ වට්ටනවා.
4. ගැසට් නිවේදනය පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විසින් තීරණයක් ගැනීම කූඨ ලෙස වළක්වා මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කඩ කිරීම.
5. මුදල් කාරක සභාවේ මූලික වගකීමක් සභාපතිවරයා ලෙස, විශේෂයෙන්ම බහුජාතික සමාගමකට වාසි සැලසීමේ යටි අරමුණ සහිතව පැහැර හරිනවා.
6. නීතිය නමා සමාගම්වලින් අයුතු වාසි ලබාගන්නා බවට චෝදනා එල්ල වන ආකාරයට ක්‍රියාකිරීම මගින් පාර්ලිමේන්තුවේ ගෞරවය කෙළෙසීම."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඇමරිකානු - ඉරාන යුද්ධය අවසන් ද? - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
'පාස්කු ප්‍රහාරය ගැන විමර්ශකයින් පත්කරලා තියෙන්නේ කතෝලික පල්ලියෙන්' - අතරමැදි පෙත්සම්කරුවෝ අධිකරණයට කියති..
ගම්මන්පිල, විමල්, දිලිත් ඇතුළු හය දෙනෙක් අධිකරණයට අපහාස කිරීමේ ප්‍රකාශ ගැන අභියාචනාධිකරණයට දැනුම් දීමට තීරණ කළා.. - කොටුව මහේස්ත්‍රාත්
ජයග්‍රාහී ජාතියක් වීමට නම් මව් භාෂාවට මුල් තැන දිය යුතුයි.. – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග
ශ්‍රීලංකන් ගුවන් සමාගම මුල්කරගෙන ඇමති සහ නියෝජ්‍ය ඇමති අතර ගැටුම උපරිමයට පැමිණෙයි..
බටහිර රටවල ආරක්ෂණවාදයේ වගකීමෙන් පලා යාමට චීනය බිල්ලක් කර නොගත යුතුය!
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය..
හම්බන්තොට වරාය කොළඹ වරායට නොසිතූ අභියෝගයක් වන ලකුණු! – ශ්‍රී ලංකා වරාය අධිකාරියෙන් අනාවරණයක්
රාජ්‍ය බලය අල්ලන්න හදන්නේ මාලිමාවද? ජවිපෙ ද? මේ දෙක අතරේ සිටින වෙනත් කොටසක්ද? - නීතිඥ සංජීව වීරවික්‍රමගෙන් ප්‍රබල අනාවරණයක්..
පාස්කු ප්‍රහාරය, රාජ්‍ය වගවීම සහ නීතියේ ආධිපත්‍යය: අනාගතයට තීරණාත්මක පූර්වාදර්ශයක්
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම නුසුදුසු බව පවසා ත්‍රෛනිකායික මහා නායක හිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක්?
ස්පාඤ්ඤයට එල්ල වූ මහා සංක්‍රමණික බලපෑම ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශයන්ගෙන් විශේෂ අනාවරණයක්..
ඉරානයට ප්‍රහාර එල්ල කිරීම ට්‍රම්ප් අත්හිටුවයි.. දෙරට අතර සාකච්ඡා අදම..
“දූෂණ රාජ්‍යය” නැති කර රටේ ආර්ථිකය ගොඩනගන්න ආ රජය අද “අපරාධ රාජ්‍යයක්” හමුවේ රටම අසමත් කරනවා... පූජිත එදා පොලිස්පති කළේ අනුර කුමාර.. - විමල්
මැද පෙරදිග යුද උණුසුම ඉහළට.. – කලාපයෙන් පිටවන්නැයි ඇමරිකානුවන්ට එක්සත් ජනපද තානාපති කාර්යාලවලින් හදිසි අනතුරු ඇඟවීමක්!
නොසන්සුන් වූ මහර බන්ධනාගාරයේ නවතම තත්ත්වය මෙන්න..