වෙසක් මාසයේ සිට ඇසල මාසය දක්වා ආගමික ස්ථාන මුල්කර ගනිමින් ප්‍රාදේශීය ආහාර ප්‍රවර්ධන වැඩසටහන්
වර්තමාන ආර්ථික අර්බුදයට විසඳුමක් ලෙස හා රටේ ආහාර සුරක්ෂිතතාව මූලික කරගනිමින් 2022 වසරේ සිට ඇරඹි ප්‍රාදේශීය ආහාර ප්‍රවර්ධන ජාතික වාඩසටහන මේ වන විට සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතී.
2024 වෙසක් සතිය හා පොසොන් මාසයේ සිට ඇසල මාසය දක්වා දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් සියලුම ආගමික ස්ථාන මුල්කරගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම මගින් ප්‍රාදේශීය ආහාර වර්ග, ආහාර සංස්කරණය සහ පෝෂණය පිළිබඳ ජනතාව දැනුවත් කිරීමට කටයුතු යොදා තිබේ.
ඒ අනුව බෞද්ධ විහාරස්ථාන මුල්කරගෙන ප්‍රාදේශීය වශයෙන් සපයාගත් ආහාරවලින් සැකසූ විශේෂ දානමය පිංකම් ප්‍රදර්ශනාත්මකව පැවැත්වීම සිදුකෙරෙන බව ජනාධිපති ආහාර සුරක්ෂිතතා උපදේශක ආචාර්ය බී.එම්.එස් බටගොඩ මහතා ලිපියක් මගින් ප්‍රකාශකර ඇත.
ඒ ඒ දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ආහාර ප්‍රවර්ධනය වන අයුරින් පැවැත් වූ දානමය පිංකම් හා උත්සව පිළිබඳ තොරතුරු ද දන්වන මෙන් එම ලිපිය මගින් ඉල්ලා තිබේ.
අදාළ ලිපිය පහළින්...



සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක