
ශ‍්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන අනුග්‍රාහක ලෙස ඉන්දියාවේ ‘අමුල්’ ගිවිසුම්ගත වේ
විස්සයි විස්ස ලෝක කුසල් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නිල අනුග්‍රහයකයා ලෙස ඉන්දීය ප්‍රමුඛ කිරි නිෂ්පාදන සමාගම වන අමුල් පත් කර ඇති බව වාර්තා වේ.
ඉන්දියාවේ විශාලතම කිරි නිෂ්පාදක වන මෙම සමාගම සමඟ වන ගිවිසුම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එළඹි බව ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි සිල්වා මහතා සඳහන් කරයි.
මෙම සමාගම සමග ඇතිකරගත් හවුල්කාරීත්වය විශිෂ්ට පියවරක් බවත් ත්‍යන්තර ක්‍රීඩා සන්නාමයක් සමග සම්බන්ධ වීම හේතුවෙන් සමාගමට වෙළඳපළ විශාල වර්ධනයක් ලබාගැනීමට හැකිවනු ඇති බවත් ජාත්‍යන්තර ප්‍රේක්ෂකයන් අතර සන්නාමව තවදුරටත් ඉහළ නැංවෙනු ඇති බවත් ඔහු පැවසීය.
මෙවර ලෝක කුසලාන තරගාවලිය ජූනි මස පළවෙනි දින සිට බටහිර ඉන්දීය කොදෙවූ හා ඇමරිකා එක්සත් ජනපදයේදී පැවැත්වීමට නියමිතව තිබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්
‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි
