
ඉන්දීය අගමැති මෝඩිගේ ගජ මිතුරාගේ "VFS Global සමාගමට' වීසා නිකුත් කිරීමේ බලය දීමේ "තිරය පිටුපස කතාව" - ජයන්ත සමරවීර කළ සුවිශේෂ අනාවරණය (වීඩියෝ)
ලංකාවට පැමිණෙන සංචාරකයන් සඳහා පැමිණීමේ වීසා ලබාදීමේ වැඩපිළිවෙල ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් ගලවා ඉන්දියාවේ VFS ග්ලෝබල් සමාගමට ලබාදීම පිළිබඳව රට තුළ මහත් ආන්දෝලනයකට තුඩුදී ඇති බවත්, මෙය ඉතා භයානක තත්ත්වයක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා පවසයි.
මෙරට ආගමන විගමන නීතියට අනුව වීසා නිකුත් කිරීමේ පරම අයිතිය ඇත්තේ ආගමන විගමන දෙපාර්තමේන්තුවට බවද, එසේ තිබිය දී රනිල් වික්‍රමසිංහ පාලනය විසින් හිටි අඩියේම වීසා නිකුත් කිරීමේ වගකීම ඉන්දියානු සමාගමකය පැවරීම මගින් ආගමන විගමන නීතියට සම්පූර්ණයෙන් පටහැනි ක්‍රියාවක් සිදුකොට ඇති බවද ඒ මහතා පෙන්වා දෙයි.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්
‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි
