නඩු නොවැටී, හිරේ නොයා බැඳුම්කර වංචා සිදුකරන්න ජනාධිපතිට බලය ලැබෙන නව පනතක් ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක් (වීඩියෝ)
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පනත් 104ක් ගෙන ඒ්මට බලාපොරොත්තු වන බව පවසා ඇති බවත්, ඉන් එක් පනතක් වන්නේ රාජ්‍ය ණය කළමනාකරණ පනත බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
මෙම පනතෙන් ණය කළමනාකරණය කිරීම සඳහා කාර්යාලයක් පිහිටුවන බවද, එම කාර්යාලයේ බලය සම්පූර්ණයෙන්ම ලැබෙන්නේ මුදල් ඇමැතිවරයා ලෙස ජනාධිපතිවරයාට බවද ඒ මහතා සඳහන් කරයි.
මෙම පනත ගැඹුරින් අධ්‍යයනය කිරීමේ දී මෙහි යටි අරමුණු කිහිපයක් හඳුනාගත හැකි බවත් පවසන වසන්ත බණ්ඩාර මහතා, මෙම පනතෙන් නඩු නොවැටී, හිරේ නොයා බැඳුම්කර වංචා සිදුකළ හැකි බවද පෙන්වා දෙයි.
මීට පෙර තිබූ මුදල් පනත මගින් මහ බැංකුව විසින් රාජ්‍ය ණය කළමනාකරණය කළ යුතු වුවද මෙවර මහ බැංකු පනතෙන් රාජ්‍ය ණය කළමනාකරණය කිරීමට මුදල් ඇමැතිවරයාට ඉඩක් සකස් කළ බවද, එම ඉඩ පාවිච්චි කර දැන් මෙම යාන්ත්‍රණය සකස්කර ඇති බවද ඒ මහතා පවසයි.
මෙම කාර්යාලයේ සම්පූර්ණ බලය මුදල් ඇමැතිවරයා ලෙස ජනාධිපතිවරයාට ලැබී ඇති බවත්, මෙම කාර්යාලයෙන් බැඳුම්කර නිකුත් කරද්දී වෙළෙඳපොළ ක්‍රමවේදයන් අනුගමනය නොකර බැඳුම්කර නිකුත් කිරීමට ජනාධිපතිවරයාට බලය ලැබී ඇති බවත් වසන්ත බණ්ඩාර මහතා පෙන්වා දෙයි.
වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා මේ බව පැවසුවේ ජාතික සංවිධාන එකමුතුව මගින් පැවැත් වූ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්