
ඉන්දියානු තානාපති කාර්යාලය කියන්නේ බොරු... Vfs Global සමාගමේ ප්‍රධාන විධායක සහ බහුතර කොටස්හිමියා ඉන්දියානුවෙක් - ජාතික සංවිධාන කියයි
මේ වන විට කටුනායක ගුවන් තොටුපොළේ පැමිණීමේ දී වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය පෞද්ගලික විදේශීය සමාගමකට ලබාදීම පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.
මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,
"ලෝකයේ යම් රටවල් වීසා අයඳුම්පත් සකස් කිරීම සහ අනුමත කිරීම සඳහා පෞද්ගලික සමාගම්වලට කොන්ත්‍රාත්තු භාර දෙනවා. එහෙත් එහිදී වීසා නිකුත් කරන්නේ තනාපති කාර්යාලයෙන් පමණයි. ඊට අමතරව පැමිණීමේ දී වීසා නිකුත් කිරීමට කිසිඳු රටක් පෞද්ගලික සමාගම්වලට භාර දෙන්නේ නැහැ. එම ක්‍රියාවලිය සිදු කරන්නේ අදාළ රටේ ආගමන විගමන නිලධාරීන් පමණයි.
ශ්‍රී ලංකාවේ දී පැමිණීමේ දී වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය විදේශීය සමාගමකට පැවරීමත් සමග ගුවන් තොටුපොළේ දී විරෝධතාවක් මතුවූ අවස්ථාවේ ඉන්දියානු තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරල තියෙනවා අදාළ සමාගම ඉන්දියානු සමාගමක් නොවේ කියලා. ශ්‍රී ලංකාවේ සංවේදී දත්ත පද්ධතියකට ඇතුළු වීමට විදේශීය සමාගමකට අවසර දීම සහ ඔවුන්ට සංචාරකයන්ගෙන් පරිපාලන ගාස්තු අයකිරීමට ඉඩදීම ගොන් තකතීරු වැඩක්. එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ඉන්දියානුවෙක්. මෙම ක්‍රියාවලිය සමස්ත ඉන්දියානු ආක්‍රමණයේ එක් සටන් පෙරමුණක් බව ඉතා පැහැදිලියි."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි
ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
