දෙමළ ඩයස්පෝරාවත් දේශපාලනයට බසී... දේශපාලන පක්ෂයක් යාපනයේ දී පිහිටුවයි
දෙමළ ඩයස්පෝරාවේ සාමාජිකයින් පිරිසක් විසින් එකතු වී 'එක්සත් ජනතා පක්ෂය' නමින් නව දේශපාලන පක්ෂයක් යාපනයේදී පිහිටුවා ගෙන ඇති බව වාර්තා වේ.
එම පක්ෂයේ සභාපතිවරයා ලෙස අප්පියා රාජවේන්දන් නැමති අයෙක් කටයුතු කරණ අතර ඔහු 2021 වසරේදී දෙමළ ඩයස්පෝරා නායක පුලේන්ද්‍රන් උදයකුමාර් විසින් පිහිටුවා ගන්නා ලද බහුජන සංවිධානයේ ප්‍රධාන සංවිධායකවරයා වශයෙන්ද කටයුතු කොට ඇති බවයි වාර්තා වන්නේ.
ජාත්‍යන්තර වශයෙන් ක්‍රියාත්මක වන දෙමළ ඩයස්පෝරාවේ මුදල් උතුරු නැගෙනහිර දෙමළ ජනයා වෙණුවෙන් වියදම් කිරීම මෙතෙක් සිදුව ඇත්තේ කිසිදු ක්‍රමවේදයකින් තොරව බවත් මින් ඉදිරියට එහි වගකීම තම දේශපාලන පක්ෂය වෙත බාරවන බවත් නව පක්ෂයේ සභාපතිවරයා යාපනය මාධ්‍ය සමාජ ශාලාවේදී මාධ්‍යවේදීන්ට අදහස් දක්වමින් පවසා ඇත.
දැනට තම දේශපාලන පක්ෂයට මැතිවරණ ඉලක්කයක් පිළිබදව ඉතා පැහැදිලි අදහසක් නොමැති බවත් ඉදිරියේදී එළඹෙන මැතිවරණ වලට අනුව ඒ ගැන සලකා බලන බවත් පක්ෂයේ සභාපතිවරයා එහිදී පවසා තිබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..
''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..
විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..
22වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කෙරේ..
වර්තමාන අර්බුද හමුවේ නාට්‍යකරුවන් අපේක්ෂාභංගත්වයට පත්වෙලා.. – නාට්‍යවේදී අඛිල සපුමල්
ලොවටම සහන සැලසූ චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුමට වසර 5යි: ගෝලීය දකුණේ අනාගතය වෙනුවෙන් චීනයෙන් නව පොරොන්දුවක්..
බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියව අයින් කරන්න ආණ්ඩුවට අවශ්‍ය වුනා.. ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද යන්න ගැටළුවක්.. - නීතිඥ සංජීව වීරවික්‍රම
බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර උච්ඡතම ස්ථානයකට පැමිණිලා.. ෂානක්කියන්ලා, සුමන්තිරන්ලාගෙන් බෞද්ධ උරුමය විනාශ කරන්න පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවටත් බලපෑම්.. දළදා පෙරහැරේ කරඬුව වඩම්මන ඇතුන්ටත් තහංචි වැටෙන ලකුණු!
මැගසින් බන්ධනාගාරය තුළ නොසන්සුන්තාවක්..
උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමය විනාශ කිරීමට සැලසුම්සහගත ප්‍රහාරයක්.. පුරාවිද්‍යා වාර්තා වෙනස් කරන්න දෙමළ මන්ත්‍රීන්ගෙන් බලපෑම්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්..
පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් දන්වයි..
ඇමරිකානු - ඉරාන යුද්ධය අවසන් ද? - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
'පාස්කු ප්‍රහාරය ගැන විමර්ශකයින් පත්කරලා තියෙන්නේ කතෝලික පල්ලියෙන්' - අතරමැදි පෙත්සම්කරුවෝ අධිකරණයට කියති..
ගම්මන්පිල, විමල්, දිලිත් ඇතුළු හය දෙනෙක් අධිකරණයට අපහාස කිරීමේ ප්‍රකාශ ගැන අභියාචනාධිකරණයට දැනුම් දීමට තීරණ කළා.. - කොටුව මහේස්ත්‍රාත්