
බුදුදහමට පහරදී ඉන්දියාවේ රාම මෙරට ඔසවා තබන මෙහෙයුම විමල් හෙළිකරයි (වීඩියෝ)
මහාවංශය යනු මෙරට ඉතිහාසයේ පිළිගත් මහා කෘතිය බවත්, භික්ෂු ප්‍රතිරූපධාරියෙක් එය සැකයට ලක්කරමින් බුදුන් වහන්සේ උපන්නේ ලංකාවේ බව පවසමින් බෞද්ධයන් මුලාවේ හෙළමින් සිටින බවත් ජානිපෙ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.
ලෝකයේ පිළිගත් සම්ප්‍රධායන් හා විශ්වාසයන් විනාශ කර වෙනත් උපසම්ප්‍රධායන් නිර්මාණය කිරීම CIA සංවිධානයේ එක් න්‍යායක් බවද, ඒ සඳහා විවිධ ඒජංතයන් මෙසේ මෙරට ඉතිහාසය විකෘති කරමින් සිටින බවද ඒ මහතා පෙන්වා දෙයි.
සිරිසේන හපුතන්ත්‍රී නොහාත් මීවනපලානේ යන භික්ෂු ප්‍රතිරූපධාරියා සහ නොර්වේ රාජ්‍ය මූලික කරගත් අරියමග්ග නමැති සංවිධානයේ භික්ෂු ප්‍රතිරූපධාරියෙකු ද මෙම පිළිගත් සම්ප්‍රධායන් විකෘත්ති කිරීමේ මෙහෙයුමේ නිරතව සිටින බවද විමල් වීරවංශ මහතා පවසයි.
මෙසේ බුද දහම පිළිබඳ විශ්වාසයන් හා සම්ප්‍රධායන් විනාශ කිරීමේ දී මෙරට ජනයා මුලාවට පත්වන බවත් පවසන විමල් වීරවංශ මහතා ඉන්පසුව ඉන්දියාවේ රාම මෙරට ඔසවා තිබීමේ මෙහෙයුම අනෙක් පසින් ක්‍රියාත්මක වෙමින් ඇති බවත් පෙන්වා දෙයි.
වීඩියෝව නරඹන්න...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි
ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
