
වයඹ ආණ්ඩුකාර ධුරයට නසීර් අහමඩ් පත්කිරීමට එරෙහිව මහජන විරෝධය... අපට කරන්න දෙයක් නැහැ, පොහොට්ටුවේ ඉල්ලීම - අකිල විරාජ් කාරියවසම්
වයඹ පළාතේ ආණ්ඩුකාරවරයා මාරුකර ඒ වෙනුවට නසීර් අහමඩ් මහතා පත්කිරීම පිළිබඳව වයඹ පළාතේ සංවිධාන රාශියක් සහ මහා සංඝරත්නය විසින් ජනාධිපතිවරයාට විරෝධය පළකර ඇති බව වාර්තා වේ.
එම විරෝධතාවලට ප්‍රතිචාර දක්වමින් හිටපු අමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයකු වන අකිල විරාජ් මහතා සඳහන්කර ඇත්තේ " ඒක ජනාධිපතිගේ යෝජනාවක් නොවේ, පොහොට්ටුවේ යෝජනාවක්" බවය.
රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපතිකම පිරිනැමීමේ දී බැසිල් රාජපක්ෂ සමග ඇතිකර ගත් ගිවිසුමට අනුව ආණ්ඩුකාරවරු නම් කිරීමේ බලය ඇත්තේ පොහොට්ටුවේ පාර්ශ්වයට බැවින් ඔහුට කළ හැකි දෙයක් නැතිබවට අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළ බවද වාර්තා වේ.
විරෝධතා ලිපයක් පහළින්...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි
ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
