ගෝඨාභය කාදිනල්තුමා බොරු කියනවද? ඇත්ත සඟවනවාද? - ජාතික සංවිධාන ප්‍රශ්න කරයි
ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා විසින් කාදිනල්තුමා විසින් ඔහුට එල්ල කරන්නට යෙදුණු චෝදනාවලට පිළිතුරු බඳිමින් යවන ලද ලිපිය පිළිබඳව ‘ලංකා ලීඩර්‘ ජාතික සංවිධානවල මතය විමසන ලදී මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස ඔහුගේ වචනයෙන්.
ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පාස්කු ප්‍රහාරයට පසුව ඉස්ලාම් අන්වාතවාදය ශ්‍රී ලංකාවේ භූමියෙන් අතුගා දැමීම සඳහා යෝජනා 57ක් අඩංගු අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් සම්මත කළ. එම යෝජනා පදනම වූයේ පාර්ලිමේන්තුවේ ආංශික කාරක සභා වාර්තාවක් මතය. නමුත් එම වටිනා යෝජනා බැසිල් රාජපක්ෂගේ මැදිහත්වීම මත එකක් හෝ ක්‍රියාත්මක කිරීමට නොහැකි වූ බව මහජනයා දන්නේ නැත. බැසිල්- හකිම් - රිෂාඩ් රහස් සාකච්ඡාවක් අනුව එය සිදුවූ බවට මතයක් ඇත.
එසේ වුවත් ගෝඨාභය රාජපක්ෂ විසින් එවැනි නිවැරදි සහ වැදගත් පියවරක් ගනු ලැබූ බව කියන්නට මැලි වන්නේ ඇයි? ඒ බව සඳහන් කළා නම් කාදීනල් තුමාට උත්තර නැති වනු ඇත. ඊට හේතුව කාදිනල්තුමා ඉස්ලාම් අන්තවාදයට විරුද්ධව වචනයක් හෝ කතා නොකිරීමයි. පාස්කු ප්‍රහාරයෙන් මියගියවූවන්ට සැබෑ ලෙසම සාධාරණය ඉටු කළ හැක්කේ ඔවුන්ගේ දරුවන්ට ඊළඟ ප්‍රහාරයට ලක්වීමට සිදු නොවන බව සහතික කිරීමෙන් නොවේද?
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්