රට විකුණන්න, දුරාචාර ප්‍රවර්ධනය කරන්න ගෙනෙන පනත් සියල්ල පිටුපස සිටින්නේ ජනපති රනිල් - ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම (වීඩියෝ)
වර්තමාන ආණ්ඩුව යටතේ ඉදිරි කාලයේ දී මහා විපතක් සිදුවන බවත්, ඉතිහාසයේ සිට සිදු වූ කිසිඳු සතුරු ආක්‍රමණයකට වඩා මහා විනාශයක් මෙම පාලනය තුළින් රටේ සමස්ත ජනතාවට සිදුවන බවත් ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා පවසයි.
ජාතික සංවිධාන එකමුතුව විසින් පැවැත් වූ මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා පවසන්නේ අප්‍රේල් මස 8 වැනිදා කැබිනට් පත්‍රිකාවක් නිකුත් වී ඇති බවත්, එහි සඳහන් ලෙස නව විදුලිබල පනතට හා ජල කලමණාකරණ ප්‍රතිපත්තියට කැබිනට් අනුමැති ලබා දී ඇති බවත්, මෙම පනත් ඉදිරිපත් කර ඇත්තේ විෂය භාර ඇමැතිවරන් නොව ජනාධිපතිවරයා විසින් බවත් ය.
මේ සියලු දේවල් ඇමැතිවරුන්ගේ නමින් ඉදිරිපත් වුවද මෙහි පිටුපස සිටින නිර්මාතෘවරයා ජනාධිපතිවරයා බවද, ජනාධිපතිවරයා සිදුකරන සාහසික අපරාධ වලට ඔහුව බලයට ගෙන ඒමට උදව්වූ සියලු දෙනා වගකිව යුතු බවද තිරාණගම මහතා පවසයි.
නව විදුලි බල පනත මෙන්ම ජල කළමණාකරණ ප්‍රතිපත්තිය හරහා රටේ ජනතාවට මෙම සම්පත් අහිමි කිරීම සඳහා ක්‍රියාත්මක සැලසුම මෙන්ම ඒ සඳහා දීර්ඝ කාලීන සැලසුමක් ක්‍රියාත්මක වූ බවද ඒ මහතා පවසයි.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..
''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..
විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..
22වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කෙරේ..
වර්තමාන අර්බුද හමුවේ නාට්‍යකරුවන් අපේක්ෂාභංගත්වයට පත්වෙලා.. – නාට්‍යවේදී අඛිල සපුමල්
ලොවටම සහන සැලසූ චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුමට වසර 5යි: ගෝලීය දකුණේ අනාගතය වෙනුවෙන් චීනයෙන් නව පොරොන්දුවක්..
බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියව අයින් කරන්න ආණ්ඩුවට අවශ්‍ය වුනා.. ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද යන්න ගැටළුවක්.. - නීතිඥ සංජීව වීරවික්‍රම
බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර උච්ඡතම ස්ථානයකට පැමිණිලා.. ෂානක්කියන්ලා, සුමන්තිරන්ලාගෙන් බෞද්ධ උරුමය විනාශ කරන්න පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවටත් බලපෑම්.. දළදා පෙරහැරේ කරඬුව වඩම්මන ඇතුන්ටත් තහංචි වැටෙන ලකුණු!
මැගසින් බන්ධනාගාරය තුළ නොසන්සුන්තාවක්..
උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමය විනාශ කිරීමට සැලසුම්සහගත ප්‍රහාරයක්.. පුරාවිද්‍යා වාර්තා වෙනස් කරන්න දෙමළ මන්ත්‍රීන්ගෙන් බලපෑම්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්..
පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් දන්වයි..
ඇමරිකානු - ඉරාන යුද්ධය අවසන් ද? - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
'පාස්කු ප්‍රහාරය ගැන විමර්ශකයින් පත්කරලා තියෙන්නේ කතෝලික පල්ලියෙන්' - අතරමැදි පෙත්සම්කරුවෝ අධිකරණයට කියති..
ගම්මන්පිල, විමල්, දිලිත් ඇතුළු හය දෙනෙක් අධිකරණයට අපහාස කිරීමේ ප්‍රකාශ ගැන අභියාචනාධිකරණයට දැනුම් දීමට තීරණ කළා.. - කොටුව මහේස්ත්‍රාත්