
ඉස්ලාම් අන්තවාදී බලවේග කාදිනල්තුමා ඉඹින්න ඕන, එතුමට වඳින්න ඕන.... එතුමා තරම් ඔවුන්ව ආරක්ෂා කළ කෙනෙක් නැහැ - සිත රිදවාගත් කතෝලිකයෙක්
ලංකා ලීඩර් පාඨකයකු ඡායාරූපයක් අප වෙත එවමින් සඳහන් කරන්නේ ඉස්ලාම් අන්තවාදී බලවේග කාදිනල්තුමා ඉඹලා විතරක් මදි උන්වහන්සේගේ දෙපා නමැද ස්තුති කළ යුතු බවය.
සිත් වේදනාවෙන් කකාකළ නම සඳහන් කිරීමට අකමැති එතුමා කතෝලික බැතිමතකු වන අතර, ඔහු සඳහන් කරන්නේ කාදිනල්තුමා පාස්කු බෝම්බය පිළිබඳව ගෝඨාභය සහ මෛත්‍රීපාල ජනාධිපතිවරුන් විත්තිකාරයන් කළ ද කිසිදිනෙක ඉස්ලාම් අන්තවාදයට හෝ අන්තවාදය ප්‍රචලිත කරන්නන්ට විරුද්ධව වචනයක් හෝ කතාකර නැති බවය.
ඔහුට අනුව මියගිය මිනිසුන්ට සාධාරණය ඉටුවන්නේ මරාගෙන මැරෙන බෝම්බකරුවන් නිෂ්පාදනය කරන පැක්ටරිය නොහොත් ඉස්ලාම් අන්තවාදය මේ රටෙන් තුරන් කිරීමෙන් පමණකි. එසේ නැතිනම් මියගිය අයගේ දරුවන්ට අනාගතයේ දී එවැනිම බෝම්බ ප්‍රහාරයකට ලක්විය හැකි බවද ඔහු පවසයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි
ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
