
ස්ත්‍රී-පුරුෂ සමානාත්මතා පනතේ යටි අරමුණ සමලිංගික කණ්ඩායම්වල විකාර නැටුම් රට තුළ ප්‍රචලිත කිරීමයි - ජාතික සංවිධානවලින් චෝදනා
අමෙරිකානු ආධාර සංවිධානය විසින් මෙහෙයවනු ලබන රාජ්‍ය නොවන සංවිධානවල උවමනාව මත ගෙන එන බවට චෝදනාවට ලක්වී ඇති ස්ත්‍රී- පුරුෂ සමානාත්මතා පනත් කෙටුම්පත පිළිබඳ ජාතික සංවිධානවල මතය කුමක්දැයි ලංකා ලීඩර් විමසන ලදී.
ඊට ප්‍රතිචාර ලෙස වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන් කරන්නේ ස්ත්‍රී - පුරුෂ සමානාත්මතාවට අදාළ ප්‍රශ්නයක් ශ්‍රී ලංකාවේ නැති බවය. එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින්ම තහවුරුකර තිබෙන තත්ත්වයකි.
ඔහුට අනුව මෙම පනතේ යටි අරමුණක් තිබේ. ස්ත්‍රී- පුරුෂ සමානාත්මතාවය යටතට වෙනත් ලිංගික අවශ්‍යතාවයන් ඇතුළත් කිරීම මගින් සමලිංගික කණ්ඩායම් විසින් ඉල්ලා සිටින මහපාරේ පිස්සු නැටීමේ අනුමැතිය ලබාදීම එහි යටි අරමුණයි.
රුසියාව වැනි රටවල සමලිංගික ක්‍රියා දණ්ඩනීති සංග්‍රහයෙන් ඉවත් කළ ද සමලිංගක ක්‍රියා සමාජය මත පැටවීම සඳහා ප්‍රචාරාත්මකව හැසිරීම වැළැක්වීම සඳහා නීති පනවා ඇත. ශ්‍රී ලංකාවේ නව නීතියේ අරමුණ බටහිර රටවල මෙන් සමලංගික කණ්ඩායම්වලට තමා සේවය කරන ආයතනවල සහ පොදු ස්ථානවල ප්‍රචාරාත්මක ක්‍රියාවලට ඉඩ දීම බව ඔහු පවසයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි
ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
