
බලයට ආවොත් පාස්කු ප්‍රහාරය ගැන කරන විමර්ශන සම්බන්ධයෙන් සජබය ලිඛිතව දැන්වූවා... මාලිමාව වාචිකව දැන්වූවා - අගරදගුරු කියති
සමගි ජන බලවේගය ඉදිරි මැතිවරණයකින් බලයට පැමිණියහොත් පාස්කු ඉරිදා එල්ල වූ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශව සම්බන්ධ ඉදිරි ක්‍රියාමාර්ග ගැන ලිඛිතව තමන් දැනුවත් කර ඇති බව මැල්කම් රංජිත් කාදිනල් අගරදගුරු තුමන් කියා සිටිති.
ජාතික ජනබල වේගය විසින් මේ පිළිබඳව ලිඛිතව කිසිවක් මෙතෙක් තමන් වෙත ලබා නොදුන්න නමුත් වාචිකව යමක් ප්‍රකාශ කර ඇති බවද පැවසූ එතුමන් එය ලිඛිතව ලබාදෙනු ඇතැයි බලාපොරොත්තු වන බවද කියා සිටියහ.
ඉදිරියේදී තමන්ගෙන් වේලාවක් වෙන්න ලබාගෙන හමුවීමට වේලාවක් ජාතික ජන බලවේගය ලබාගෙන ඇති බවත් එය ප්‍රයෝජනවත් ලෙස භාවිතා කරනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවත් එතුමන් පැවසූහ.
කොළඹ අගරදගුරු මැදුරේ පැවති මාධ්‍ය හමුවකදී කාදිනල්තුමන් මේ බව කියා සිටියහ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි
ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
