මාලිමාවට ඡන්දය දිය යුත්තේ ඇයිදැයි හදිසියේ එළියට පැමිණ දයාන් ජයතිලක කරුණු 10ක් මතුකරයි (වීඩියෝ)
මාලිමාවට ඡන්දය දිය යුත්තේ ඇයි දැයි දේශපාලන විචාරක ආචාර්ය දයාන් ජයතිලක මහතා කරුණු 10ක් සඳහන් කරමින් වෙබ් අඩවියකට එක්තරා විග්‍රයක් කර තිබේ.
ඉන් පළමු කාරණය ලෙස 2019 -2020 කාලයේ 3% පමණ ඡන්ද පදනමක් තිබූ මාලිමාව එම ඡන්ද පදනම මේ වන විට වැඩිකරගෙන ඇති බව දයාන් ජයතිලක පවසයි.
දෙවන කාරණය ලෙස ඔහු දක්වා ඇත්තේ අනෙකුත් දේශපාලන පක්ෂවලට වඩා ධනාත්මක පරිවර්තනයකට මාලිමාව පත්වී තිබීමය.
තෙවැනි කාරණය ලෙස ඔවුන් ප්‍රබෝධමත් සමූහීක මනොභාවයකින් මනෝවිද්‍යාත්මක ශක්තියක් සම්පාදනය කරගෙන තීබීම ලෙස දයාන් ජයතිලක සඳහන් කර තිබේ.
සිව් වන කාරණය ලෙස ඔහු දක්වා ඇත්තේ වෙනත් කිසිඳු පක්ෂයක් හෝ ව්‍යාපාරයක් පිළිගැනීමට ලක් නොකළ ලෙසින් ජාත්‍යන්තරයෙන් ඔවුන්ව පිළිගැනීමට ලක් කිරීමය.
පන්තිමය කුලවාදී හා ආගමික අගතීන්ගෙන මිදුනු දේශපාලන ව්‍යාපාරයක් ලෙද මාලිමාව ගොඩනැගීම යන කාරණය ද ඔහු මෙහිදී මතුකොට තිබේ.
ඔවුන්ගේ ප්‍රසිද්ධ ප්‍රකාශයන් සහ භාවිතයන් ප්‍රකට කරන්නේ සාම්ප්‍රදායික නොවන, ආගම දේශපාලනයෙන් සහ රාජ්‍ය ප්‍රතිපත්තිවලින් වෙන් කරන නවීකාරක ප්‍රතිපත්තියක් බවද ඔහු දක්වා තිබේ.
එමෙන්ම ඔවුන්ගේ ප්‍රධාන ප්‍රතිවාදියා වන සජබයට ධනවතුන්ට උචිත, ජනප්‍රියවාදී පෙනුමක් ඇති ප්‍රේමදාස සංවර්ධන මොඩලයේ සුවිශේෂී හිමිකාරිත්වයක් ඇති නමුත් එය ලාභදායී ගනුදෙනුවක් වෙනුවෙන් රිෂි සුනක්ගේ එක්සත් රාජධානියේ කොන්සර්වේටිව්වරුන්ගේ අනුවාදයක් බවට පත් කොට ඇති බවත්, අනුරට බිම් මට්ටමේ චලනයන් හඳුනා ගත හැකි මතවාදයක් ඇති නමුත් සජිත්ට එවැන්නක් නොමැති බවත් ඔහු දක්වා තිබේ.
මෙවැනි කාරණා 10ක් දයාන් ජයතිලක දක්වා ඇති අතර, කෙසේ වෙතත් මහ මැතිවරණයක්, ජනාධිපතිවරණයක් ආසන්නයේ එළියට පැමිණ නොයෙක් විචාරයන් විග්‍රහයන් සිදුකරන පුද්ගලයකු ලෙස හා පත්වන ආණ්ඩුවලින් සහ නායකයන්ගෙන් යම් යම් ප්‍රතිලාභ ලබාගත් පුද්ගලයකු ලෙසද දයාන් ජයතිලකව බොහෝ පාර්ශ්වයන් විසින් හඳුන්වා තිබීම ද විශේෂත්වයකි.
වීඩියෝව නරඹන්න...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්