
77 පසු ඇරඹි පරාධීන ආර්ථික මාවතෙන් ගොඩ එන හැටි ජයන්ත සමරවීර පැහැදිලි කරයි (වීඩියෝ)
රට අද බරපතළ සමාජ, ආර්ථික, සංස්කෘතික අර්බුදයක සිරවී සිටින මොහොතක විවිධ දේශපාලන පක්ෂ එයට හේතු වූ කරුණු විධාකාරයෙන් දැක්වුවද, මෙය ආරම්භ වූ සැබෑ හේතු කාරණා සොයා නොගෙන ඊට පිළියම් කළ නොහැකි බව ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා පවසයි.
රූපවාහිනී සාකච්ඡාවකට එක් වෙමින් ඒ මහතා පවසන්නේ එජාපයේ නායක රනිල් වික්‍රමසිංහ, සජබයේ නායක සජිත් ප්‍රේමදාස හෝ ජාජබයේ නායක අනුර කුමාර දිසානායක හෝ මෙම අර්බුදයට හේතු වූ කාරණා පිළිබඳව පවසන දේ සත්‍යයෙන් තොර බවත්, 1977 පසු ඇරඹි පරාධීන ආර්ථික මාවත මෙම අර්බුදයට හේතුව වූ බවත් ය.
එදා ජනතා විමුක්ති පෙරමුණ කැප වූයේ එම පරාධීන මාවතෙන් රට ගොඩ ගැනීමට වුවද අද එය වෙනස් වී ඇති බවද ඒ මහතා පවසයි.
ජනතා විමුක්ති පෙරමුණ සමග අධ්‍යාත්මිකව බැඳී සිටි සාමාජිකයන් ලෙස එයි ඉවත් වූයේ රට ගොඩගැනීමට අති සැබෑ මාවතෙන් මිදී ඒ වෙනුවට වෙනත් මාවතක ජවිපෙ ගමන්කළ නිසා බවද පවසන ජයන්ත සමරවීර මහතා, මෙරට නිදහස් සංවර්ධනයට බාධා කළ අමෙරිකාව, ඉන්දියාව ප්‍රමුඛ විජාතික බලවේග පිළිබඳව එදා ජවිපෙ තිබූ නිවැරදි විග්‍රහය පවා අද වෙනස් වී ඇති බව පෙන්වා දෙයි.
වීඩියෝව නරඹන්න..
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සමාජ මාධ්‍ය හුළංගමුවගේ හුළං බස්සයි. ජනාධිපති උපදේශකම අභියෝගයට ලක් කරයි
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි
ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
