කච්චතිව් ආපසු ඉන්දියාවට ගන්න තමිල්නාඩුව ජාත්‍යන්තර අධිකරණයේ නඩු දමන්න යයි
කච්චතිව් දූපත මුලින් අයත් වූයේ පැරණි රාමනාතපුරම් රාජධානිය පාලනය කළ පවුලට බවත්, එබැවින් එය ආපසු ලබා ගැනීම සඳහා ඔවුන්ට නෙදර්ලන්තයේ ජාත්‍යන්තර අධිකරණයේ නඩුවක් ගොනු කළ හැකි බවත් තමිල්නාඩු අධිකරණ අමාත්‍ය එස් රෙගුපති පසුගිය දා ප්‍රකාශකර තිබේ.
මේ පිළිබඳව කරුණු වාර්තා කරන ඉන්දීය මාධ්‍ය පවසන්නේ කච්චතිවු දූපත සම්බන්ධයෙන් ජාත්‍යන්තර අධිකරණය හමුවේ නඩුවක් ගොනු කිරීමට තමිල්නාඩු ආණ්ඩුව නුදුරදීම කටයුතු කරනු ඇති බව යි.
එම්.ඩී.එම්.කේ පක්ෂයේ නායක වයිකෝ වෙනුවෙන් ප්රචාරක කටයුතුවල නිරත වෙමින් මාධ්‍යවේදීන් අමතමින් රෙගුපති කියා ඇත්තේ, “අවුරුදු 10ක් බලයේ සිටි අගමැති මෝදි දැන් කච්චතිව් ගැන කතා කරන්නේ එය ශ්‍රී ලංකාවෙන් ලබා ගැනීමට උත්සාහ නොකරමින් බවත්, භාරතීය ජනතා පක්ෂයේ ප්‍රාන්ත සභාපති කේ. අන්නාමලෙයි දූපත පිළිබඳ අසත්‍ය තොරතුරු පතුරුවා හැර ඇති බවත් ය.
Ramnad royals can move international court to retrieve Katchatheevu, says Tamil Nadu Law Minister
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කැනඩාවේ නේටෝ විරෝධී විරෝධතාකරුවෝ මෝටර් රථ ගිනි තබයි (වීඩියෝ).
රනිල් කාටත් හොරෙන් ඉන්දියාවත් එක්ක අත්සන් කළ එකඟතා ලියවිල්ල අනුරට ක්‍රියාත්මක කරන්න කියයි
මාස් කන්නය අරඹා මාසයක කාලයක් ගතවී ඇතත් ගොවි සහනාධාර මුදල් තවමත් ලැබී නැහැ - ගොවීන්ගෙන් චෝදනා (වීඩියෝ)
උතුර සහ නැගෙනහිර වෙනම රටක්... මම සහාය දෙන්නේ අනුරට - අර්චුනා රාමනාදන් කියයි (වීඩියෝ)
පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන්ට එරෙහිව පැමිණිල්ලක්... හඬපටයකුත් ලීක් වෙයි
ජාතිවාදයන්ගේත් - ආගමික අන්තවාදයන්ගේත් 'විසකුරු ප්රකාශනයක්' වන 'බෙදුම්වාදයට' ද කිසිදු ඉඩකඩක් නොතබන ලෙස ජනපතිගෙන් ඉල්ලා සිටිනවා! - ජානිපෙ ජාතික සංවිධායක ජයන්ත සමරවීර
IMF එකෙන් අහලම විදුලි බිල සංශෝධනය කරන යෝජනාව හදනවලු
යුක්රේනයේ යුද උන්මාදයට එරෙහි මොස්කව් ප්‍රතිචාරය පුටින් ගෙනහැර දක්වයි (සම්පූර්ණ කථාව).
නියෝජ්‍ය ඇමැතිවරු 29ක් දිවුරුම් දෙති
අපි සම්ප්රදාය වෙනස් කළා යැයි කියමින් යාපනෙන් ආපු අලුත් මන්ත්‍රී විපක්ෂ නායක පුටුවේ වාඩිවෙලා... අයින් වෙන්න බෑ කියයි (වීඩියෝ)
නාඩු මෙට්‍රික් ටොන් ලක්ෂ 22ක් මෝල්හිමියෝ හංගලා... මෝල්හිමියන්ගේ කූඨ උපායට නව රජයත් හසුවෙලා - ජාතික ගොවිජන එකමුතුවේ සභපාති අනුරාධ තෙන්නකෝන්
රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතුයි... සතුරාගේ ඉලක්කය තවමත් එලෙසින්ම ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි නිර්මාණ කොල්ලකරුවන්ගේ ලැයිස්තුවේ?
රුසියාවේ නව න්‍යෂ්ටික මූලධර්මයෙහි වන ප්‍රධාන කරුණු
ආණ්ඩුවට ලැබුණු ජනවරමට එරෙහිව ක්‍රියා කරන්නේ නෑ... ජනවරම ආරක්ෂා කරමින් ජනතාවගේ අපේක්ෂා වෙනුවෙන් පෙනීසිටිනවා - ජාතික නිදහස් පෙරමුණෙන් නිවේදයක්
රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතුයි... සතුරාගේ ඉලක්කය තවමත් එලෙසින්ම ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි