
ක්ෂුද්‍ර මූල්‍ය පනත හකුළා ගනී... පනතින් ආරක්ෂා කරන්න හැදූ මූල්‍ය සමාගම්වල කෙරුවාව ගාමිණී වලේබොඩ හෙළිකරයි
ක්ෂුද්‍ර මූල්‍ය පනත පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බවත්, ක්ෂුද්‍ර මූල්‍ය පනත හරහා සිදුකර ඇත්තේ ලංකාවේ ගම්බද ජනතාවගෙන් ඉතා විශාල ප්‍රමාණයක් අර්බුදයට යැවීම බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පවසයි.
මහ බැංකුව යටතේ ලියාපදිංචි ප්‍රධාන මූල්‍ය සමාගම් 7ක් රුපියල් බිලියන 68 ක් පමණ ගම්බද ජනතාවට ලබාදී ඔවුන්ගේ කණකර ණය වාරික සඳහා ලබාගන්නා බවද, ආදිවාසී වැදි ජනයා පවා කොල්ල කෑ මෙම සමාගම් විසින් ජනතාවගෙන් අත්සන් ලබා ගත් මෙම ගිවිසුම් සාදා ඇත්තේ ඉංග්‍රීසියෙන් බවද ඒ මහතා හෙළිකරයි.
ලිංගික අල්ලස් ද මෙහි වාරික ගෙවීම සඳහා ලබාගන්නා බවත්, මෙම ආයතන 7 ආරක්ෂා කිරීමට ගෙන ආ පනත ගෙන ඒමට එපා යැයි පැවසූ බවත් සඳහන් කරන ගාමිණී වලේබොඩ මහතා, එම පනත හකුළා ගැනීමට කටයුතු කිරී සම්බන්ධයෙන් රජයට ස්තුති කරන බවද පවසයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි
ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
