උවිඳු ජනාධිපතිවරණයට සූදානම්
දෙවන පරපුරේ නායක උවිඳු විජේවීර ශ්‍රී ලංකා ගාර්ඩියන් වෙබ් අඩවිය සමග පවතී විශේෂ සම්මුඛ සාකච්චාවකදී සඳහන් කර ඇත්තේ රට යහපත් අතට හැරවීමේ දැක්ම, සැලැස්ම සහ හැකියාව තමන් සතු බවයි.
ළමා කාලය, රුසියාවේදී ලැබූ අත්දැකීම්, ජෝතිෂ්‍යය, බුද්ධ ධර්මය ඇතුළු විෂයයන ගණනාවක් ගැන එහිදී ඔහු සිය අදහස් ප්‍රකාශ කොට ඇත.
තම ව්‍යාපාරයට ඡන්ද දායකයන් ආකර්ෂණය කිරීම හැකියාවේ තිබේ දැයි විමසු විට ඔහු පවසා ඇත්තේ, “සාම්ප්‍රදායික අන්වර්ථ නාමයන් යල්පැන ගොස් ඇති බවත්, අපේ සමාජය නව කොන්දේසි සහ නැවුම් දේශපාලන සංස්කෘතියක් සඳහා බලොපොරොත්තු වන බවත්ය.
“උදාහරණයක් ලෙස වත්මන් චිලී ජනාධිපති ගේබ්‍රියෙල් බෝරික් විසින් ආරම්භ කරන ලද සමාජ අභිසාරීතාව (Convergencia Social) ගන්න. අපගේ ක්‍රියාවන් තුළින් අපට දේශපාලනය පිළිබඳ මහජන සංජානනය නැවත සකස් කළ හැකි අතර, ඔවුන් අප කෙරෙහි විශ්වාසය තැබීමට පටන් ගනු ඇතැයි මට විශ්වාසයි.” ඔහු පවසා ඇත.
ඉදිරි මැතිවරණයට ඔබේ පක්ෂය තරග කරනවාද යන්න විමසු විට, “ඔව්, ඉදිරි මැතිවරණය ජනාධිපතිවරණයක් හෝ පාර්ලිමේන්තු මැතිවරණයක් වුවත්, ඒ සඳහා අපි අපේ නාමයෝජනා භාර දෙනවා,” යයි ඔහු සඳහන් කර තිබේ.
සංවාදය පහළින්...
We Are Ready to Contest Elections — Uvindu Wijeweera
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
විනිසුරුවන්ගේ විශ්‍රාම වයස සහ ධුර කාලය වෙනස් කරන ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් හෙළි කරයි
NLDB ගොවිපළ 32න් 26ක්ම පුද්ගලික සමාගම්වලට!.. විද්වතුන් සහ වෘත්තීය සමිති නිහඬයි..
ජාතික ජනබලවේගයට ලැබුනේ අතීත ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබුණු වටිනාකම.. බෙදුම්වාදය පරාජය කිරීම වෙනුවෙන් එදා පෙරට ආ ජවිපෙ අද නෑ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..
''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..
විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..
22වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කෙරේ..
වර්තමාන අර්බුද හමුවේ නාට්‍යකරුවන් අපේක්ෂාභංගත්වයට පත්වෙලා.. – නාට්‍යවේදී අඛිල සපුමල්
ලොවටම සහන සැලසූ චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුමට වසර 5යි: ගෝලීය දකුණේ අනාගතය වෙනුවෙන් චීනයෙන් නව පොරොන්දුවක්..
බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියව අයින් කරන්න ආණ්ඩුවට අවශ්‍ය වුනා.. ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද යන්න ගැටළුවක්.. - නීතිඥ සංජීව වීරවික්‍රම
බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර උච්ඡතම ස්ථානයකට පැමිණිලා.. ෂානක්කියන්ලා, සුමන්තිරන්ලාගෙන් බෞද්ධ උරුමය විනාශ කරන්න පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවටත් බලපෑම්.. දළදා පෙරහැරේ කරඬුව වඩම්මන ඇතුන්ටත් තහංචි වැටෙන ලකුණු!
මැගසින් බන්ධනාගාරය තුළ නොසන්සුන්තාවක්..
උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමය විනාශ කිරීමට සැලසුම්සහගත ප්‍රහාරයක්.. පුරාවිද්‍යා වාර්තා වෙනස් කරන්න දෙමළ මන්ත්‍රීන්ගෙන් බලපෑම්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්..
පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් දන්වයි..