දමිතා සහ සැමියා කළ වැරදි අධිකරණයේ දී එළියට
අත්අඩංගුවට ගත් ජනප්‍රිය රංගන ශිල්පිනී දමිතා අබේරත්න හා ඇයගේ සැමියා ආගාමික හා විගාමික පනත යටතේ වරදක් සිදුකර ඇතැයි ඊයේ (05) අධිකරණයේ දී අනාවරණය වුණි.
දමිතා අබේරත්න හා ඇයගේ සැමියාවන ලෙනිල් ජොන්සන් නමැත්තා, කොරියාවේ රැකියාවක් සඳහා යවන බව පවසා තමන්ගෙන් රුපියල් තිස් දෙලක්ෂ පනස් දහසක මුදලක් ලබාගෙන වංචාවක් කළ බව පවසමින් පී.කේ. ප්‍රසන්න නම් පුද්ගලයෙකු පසුගියදා පොලීසියට පැමිණිල්ලක් කර තිබිණි.
ඒ අනුව සැකකරුවන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ අත්අඩංගුවට ගැනුණු අතර ප්‍රකාශ සටහන් කරගැනීමෙන් පසු සැකකාර යුවළ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත අද පස්වරු දෙකට පමණ රැගෙන එනු ලැබීය.
එහිදී විමර්ශන නිලධාරීන් වැඩිදුර වාර්තාවක් ගොනු කරමින් අධිකරණයට දැනුම් දුන්නේ, සැකකරුවන් මෙම වංචාවෙන් අයුතු ලාභයක් උපයා ඇතැයි අනාවරණ වූ හෙයින් එම මුදල සොයාගැනීමට විමර්ශන ඇරඹූ බවය.
ඔවුන්ට ප්‍රකට ආදායම්වලට අමතරව තවත් ආදායම් ඇත්දැයි සොයා විමර්ශන ක්‍රියාත්මක බැවින් ඒවා අවසන් වන තෙක් සැකකරුවන් රිමාන්ඩ් භාරයේ තබන ලෙස විමර්ශකයන් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
ඔවුන් අධිකරණයට පැවසුවේ, ආගාමික හා විගාමික නොහොත් ආගමන හා විගමන පනත යටතේ ගැනෙන වරදක් සිදුකර ඇති බැවින් සැකකරුවන්ට මහාධිකරණයෙන් හැර ඇප ලබාදිය නොහැකි බවය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්