
කථානායක විසින් තොරතුරු සැඟවීමේ සහ පාර්ලිමේන්තුව රැවටීමේ වරද ජාතික සංවිධාන පෙන්වා දෙයි
කථානායකවරයා විසින් මාර්තු 21 දින සිදුකළ ප්‍රකාශය මගින් හෙළිදරව් කරන්නට යෙදුනු ව්‍යවස්ථා විරෝධීව ආණ්ඩුවක් පිහිටුවීමේ මෙහෙයුමට අදාළ තොරතුරු වහාම හෙළිදරව් කළ යුතු බවට දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කථානායකවරයාට බලපෑම් කරමින් ලිපියක් මාධ්‍යයට නිකුත්කර ඇත.
කථානායකවරයා වෙත යොමුකරන ලද එම ලිපිය මගින් ඔහු විසින් මුලින් සිදුකළ ප්‍රකාශය වෙනස් කිරීම පිළිබඳව සහ තොරතුරු සැඟවීමේ වරද පිළිබඳව කරුණු දක්වා ඇති අතර, බලපෑම් සිදුකළ තානාපති නිලධාරියා, භික්ෂූන් වහන්සේ සහ පූජකවරයා කවුදැයි වහාම හෙළිදරව් කිරීම ඔහුගේ වගකීමක් බව එම ලිපිය මගින් අවධාරණය කර ඇත.
අදාළ ලිපිය පහළින්...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සමාජ මාධ්‍ය හුළංගමුවගේ හුළං බස්සයි. ජනාධිපති උපදේශකම අභියෝගයට ලක් කරයි
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි
ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
