
ආණ්ඩුවේ බදු ප්‍රතිපත්තියෙන් ගොඩගිය පිරිස කවුද? - විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය අනාවරණය කරයි
රටේ ආර්ථික අර්බුදයක් නැති බව මේ වන විට ආණ්ඩුව විසින් මවාපාමින් ඇති බවත්, ක්‍රියාත්මක වෙමින් පවතින බදු ප්‍රතිපත්තිය හරහා වෘතීයවේදීන්ට දැඩි අසාධාරණයක් සිදුවන බව වසරක කාලයක සිට විශ්ව විද්‍යාල ආචාර්යවරු ලෙසත් හා වෘත්තීයවේදීන්ගේ වෘතීය සමිති එකමුතුව ලෙසත් පෙන්වා දුන් බවත් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ ප්‍රකාශක මහාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මහතා පවසයි.
රටේ ව්‍යාපාරිකයන් මෙම බදු ප්‍රතිපත්තිය මගින් කිසිඳු ආකාරයකින් තමන්ගේ ආදායම් පහළ හෙළාගෙන නැති බවත්, ඩොලරය පහළ ගොස් තිබුණ ද එම සහනය මේ රටේ සාමාන්‍ය ජනතාවට හිමි වී නැති බවත් ඒ මහතා පවසයි.
ජනතාවට ලැබිය යුතු සහනය යම්කිසි පිරිසක් විසින් අසීමිතව බුක්ති විඳින බවත්, වෘත්තිකයන්ගේ වැටුපෙන් බදු කපාගැනීම ආණ්ඩුවට විශාල වාසියක් වී ඇති බවත් ඒ මහතා පවසයි.
වීඩියෝව නරඹන්න...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කාදිනල් තුමාගේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් ගෝටාගෙන් කාදිනල් තුමාට ප්‍රති ප්‍රහාර
සමාජ මාධ්‍ය හුළංගමුවගේ හුළං බස්සයි. ජනාධිපති උපදේශකම අභියෝගයට ලක් කරයි
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි
ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
