පිරිපුන් දේශයක් හදන හැටි විමල්, දිලිත් සහ රොෂාන් එකට සිට කියයි
'පිරිපුන් දේශයක්' සංවිධානයේ උපායමාර්ගික සංවර්ධන සැලැස්ම දේශපාලනඥයන් වෙනුවෙන් ඉදිරිපත් කිරීම ඊයේ(31) කොළඹ දී සිදු විය.
එම අවස්ථාවට එක්ව සිටි ජානිපෙ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසුවේ දැන් රටේ සිදුවෙමින් පවතින්නේ ගිනි ගනිමින් පවතින ගෙයක් මංකොල්ල කෑමක් හා සමාන දෙයක් බවත්, ඇතැමුන් ගිනි නිවන්න එන මුවාවෙන් පැමිණ ගේ මංකොල්ල කන බවත් ය.
මස් වැදැල්ලේ තමන්ගේ පංගුව හොය හොයා සිටියහොත් මස් වැදැල්ලක් ඉතුරු නොවන බවත්, එසේ වුවහොත් ජාත්‍යන්තර මට්ටමේ ගිජුලිහිණියන් එම මස් වැදැල්ල තමන්ගේ ගොදුරක් බවට පත්කර ගන්නා බවත් ඒ මහතා පවසයි.
එම අවස්ථාවට සහභාගිවී සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා පැවසුවේ තමන් දේශපාලනයට පැමිණි පසු දුටු පාර්ලිමේන්තු තුනෙන් දූෂිතම පාර්ලිමේන්තුව 2020 පත් වූ පාර්ලිමේන්තුව බව ය.
ව්‍යවසායක දිලිත් ජයවීර මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටි අතර, ඒ මහතා මෙහිදී පැවසුවේ ව්‍යවසායකත්ව මනසකින් තොරව රාජ්‍යක් ඉදිරියට ගමන් නොකරන බවයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කැනඩාවේ නේටෝ විරෝධී විරෝධතාකරුවෝ මෝටර් රථ ගිනි තබයි (වීඩියෝ).
රනිල් කාටත් හොරෙන් ඉන්දියාවත් එක්ක අත්සන් කළ එකඟතා ලියවිල්ල අනුරට ක්‍රියාත්මක කරන්න කියයි
මාස් කන්නය අරඹා මාසයක කාලයක් ගතවී ඇතත් ගොවි සහනාධාර මුදල් තවමත් ලැබී නැහැ - ගොවීන්ගෙන් චෝදනා (වීඩියෝ)
උතුර සහ නැගෙනහිර වෙනම රටක්... මම සහාය දෙන්නේ අනුරට - අර්චුනා රාමනාදන් කියයි (වීඩියෝ)
පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන්ට එරෙහිව පැමිණිල්ලක්... හඬපටයකුත් ලීක් වෙයි
ජාතිවාදයන්ගේත් - ආගමික අන්තවාදයන්ගේත් 'විසකුරු ප්රකාශනයක්' වන 'බෙදුම්වාදයට' ද කිසිදු ඉඩකඩක් නොතබන ලෙස ජනපතිගෙන් ඉල්ලා සිටිනවා! - ජානිපෙ ජාතික සංවිධායක ජයන්ත සමරවීර
IMF එකෙන් අහලම විදුලි බිල සංශෝධනය කරන යෝජනාව හදනවලු
යුක්රේනයේ යුද උන්මාදයට එරෙහි මොස්කව් ප්‍රතිචාරය පුටින් ගෙනහැර දක්වයි (සම්පූර්ණ කථාව).
නියෝජ්‍ය ඇමැතිවරු 29ක් දිවුරුම් දෙති
අපි සම්ප්රදාය වෙනස් කළා යැයි කියමින් යාපනෙන් ආපු අලුත් මන්ත්‍රී විපක්ෂ නායක පුටුවේ වාඩිවෙලා... අයින් වෙන්න බෑ කියයි (වීඩියෝ)
නාඩු මෙට්‍රික් ටොන් ලක්ෂ 22ක් මෝල්හිමියෝ හංගලා... මෝල්හිමියන්ගේ කූඨ උපායට නව රජයත් හසුවෙලා - ජාතික ගොවිජන එකමුතුවේ සභපාති අනුරාධ තෙන්නකෝන්
රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතුයි... සතුරාගේ ඉලක්කය තවමත් එලෙසින්ම ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි නිර්මාණ කොල්ලකරුවන්ගේ ලැයිස්තුවේ?
රුසියාවේ නව න්‍යෂ්ටික මූලධර්මයෙහි වන ප්‍රධාන කරුණු
ආණ්ඩුවට ලැබුණු ජනවරමට එරෙහිව ක්‍රියා කරන්නේ නෑ... ජනවරම ආරක්ෂා කරමින් ජනතාවගේ අපේක්ෂා වෙනුවෙන් පෙනීසිටිනවා - ජාතික නිදහස් පෙරමුණෙන් නිවේදයක්
රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතුයි... සතුරාගේ ඉලක්කය තවමත් එලෙසින්ම ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි