
පිරිපුන් දේශයක් හදන හැටි විමල්, දිලිත් සහ රොෂාන් එකට සිට කියයි
'පිරිපුන් දේශයක්' සංවිධානයේ උපායමාර්ගික සංවර්ධන සැලැස්ම දේශපාලනඥයන් වෙනුවෙන් ඉදිරිපත් කිරීම ඊයේ(31) කොළඹ දී සිදු විය.
එම අවස්ථාවට එක්ව සිටි ජානිපෙ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසුවේ දැන් රටේ සිදුවෙමින් පවතින්නේ ගිනි ගනිමින් පවතින ගෙයක් මංකොල්ල කෑමක් හා සමාන දෙයක් බවත්, ඇතැමුන් ගිනි නිවන්න එන මුවාවෙන් පැමිණ ගේ මංකොල්ල කන බවත් ය.
මස් වැදැල්ලේ තමන්ගේ පංගුව හොය හොයා සිටියහොත් මස් වැදැල්ලක් ඉතුරු නොවන බවත්, එසේ වුවහොත් ජාත්‍යන්තර මට්ටමේ ගිජුලිහිණියන් එම මස් වැදැල්ල තමන්ගේ ගොදුරක් බවට පත්කර ගන්නා බවත් ඒ මහතා පවසයි.
එම අවස්ථාවට සහභාගිවී සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා පැවසුවේ තමන් දේශපාලනයට පැමිණි පසු දුටු පාර්ලිමේන්තු තුනෙන් දූෂිතම පාර්ලිමේන්තුව 2020 පත් වූ පාර්ලිමේන්තුව බව ය.
ව්‍යවසායක දිලිත් ජයවීර මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටි අතර, ඒ මහතා මෙහිදී පැවසුවේ ව්‍යවසායකත්ව මනසකින් තොරව රාජ්‍යක් ඉදිරියට ගමන් නොකරන බවයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කාදිනල් තුමාගේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් ගෝටාගෙන් කාදිනල් තුමාට ප්‍රති ප්‍රහාර
සමාජ මාධ්‍ය හුළංගමුවගේ හුළං බස්සයි. ජනාධිපති උපදේශකම අභියෝගයට ලක් කරයි
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි
ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
