
ඇමරිකානු තානාපතිනිය වියානා සම්මුතිය කඩලා ... විමල්ගේ හෙළිදරව්ව සනාථ වෙයි (වීඩියෝ)
තානාපතිවරයකු තමාගේ වරප්‍රසාද සහ මුක්තිය භාවිතා කළ යුතුතේ එම රටේ අභ්‍යන්තර කටයුතුවලට ඇගිලි නොගසන ආකාරයට බව වියානා සම්මුතිියේ 41 වැනි වගන්තියේ දක්වා ඇති බව පාර්ලිමෙන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.
විමල් වීරවංශ මහතා '9 සැඟවුනු කතාව' කෘතිය මගින් 'ගෝල්ෆේස් අරගලය' පිළිබඳව සිදුකළ ආන්දෝලනාත්මක හෙලිදරව් කිරීම් හරහා මෙරට අමෙරිකානු තානාපතිනි 'ජූලි චන්ග්' මෙම වියානා සම්මුතිය කඩකර ඇති බවට දැඩි චෝදනාවක් එල්ල කළ අතර, 2023 - 04 - 25 දින ඔහු පැවැත් වූ කතාව මගින් හෙළිදරව් කළ කරුණු 2024 - 03 - 21 දින කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් සිදුකළ හෙළිදරව්වෙන් සනාථ විය.
ඒ පිළිබඳව සාක්ෂි සාධක සහිතව අන්තර්ජාලයට නිකුත්කර ඇති වීඩියෝව පහළින් නරඹන්න...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සමාජ මාධ්‍ය හුළංගමුවගේ හුළං බස්සයි. ජනාධිපති උපදේශකම අභියෝගයට ලක් කරයි
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි
ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
