මහේස්ත්‍රාත් තිළිණ ගමගේ ඝාතනය කීරීමේ උත්සාහය පිටුපස ඇති පාතාල ගේම් එක කීර්ති රත්නායක හෙළිකරයි... DIG ගෝලයකුගේ හඬ පටයකුත් එළියට දමයි (වීඩියෝ)
පාතාලය හා මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරමින් සිටින හරක් කටා සහ කුඩු සලිඳු ගේ මිත්‍රයන් 43ක් ගැන පසුගිය දා තොරතුරු අනාවරණය වූ බව මාධ්‍ය විසින් පළ කර තිබූ අතර, එම මිත්‍රයන් බොහෝමයක් පොලිසියේ ඉහළ සිට පහළට තනතුරු දරන නිලධාරීන් බව අනාවරණය විය.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හිටපු නිලධාරියකු වන කීර්ති රත්නායක මහතා විසින් අන්තර්ජාල නාලිකාවක් සමග පැවැත් වූ සාකාච්ඡාවක දී මෙරට පාතාලය සහ පොලිසිය අතර ඇති සබඳතා පිළිබඳව ආන්දෝලනාත්මක අනාවරණයක් සිදුකර තිබේ.
කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා ඝාතන තැතක් සම්බන්ධයෙන් පසුගිය දා මාධ්‍ය විසින් අනාවරණය කර තිබූ පසුබිමක හරක් කටා සහ කුඩු සලිඳු සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන පරීක්ෂණ පිළිබඳව අධිකරණයෙන් බරපතළ ප්‍රශ්න කීරීමකට ලක්කර ඇතැයි ද වාර්තා විය.
එමෙන්ම දැනට සේවයේ නිරත වී සිටින පොලිසියේ DIG වරයකුගේ ගෝලයකු සහ පාතාලයට සම්බන්ධ පුද්ගලයකු අතර සිදුවන හඬ පටයක් ද කීර්ති රත්නායක මහතා විසින් අදාළ සංවාදයේ දී හෙළිදරව් කළේය.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්