
බෙදුම්වාදීන්ගේ ප්‍රධාන ඉල්ලීමක් වන සෙනෙට් සභාව පිහිටුවීමට විජේදාස රාජපක්ෂ එකඟ වේ
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක දී සෙනෙට් සභාවක් පිහිටුවීම සඳහා ප්‍රතිපාදන සලසන බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කර ඇත.
ඒ මහතා ඒ බව සඳහන් කරන්නේ ඉකුත් 26 දින පදනම් ආයතනයේ දී පැවැත්වූ රැස්වීමක දීය.
මීට පෙර '13 ප්ලස්' හෙවත් 13 ට එහාගිය බලය බෙදීමක් ලෙස හඳුන්වන්නේ එසේ පාර්ලිමේන්තුවේ බලය දුර්වල කෙරෙන සෙනෙට් සභාවක් පිහිටුවීමය. එය බෙදුම්වාදීන්ගේ ප්‍රබල ඉල්ලීමකි.
ඒ පිළිබඳව අදහස් දක්වන දේශපාලන විචාරකයන් සඳහන් කරන්නේ 13 වැනි සංශෝධනය බලාත්මක කිරීමට එරෙහිව මහනායක හිමිවරු ප්‍රකාශ නිකුත් කරද්දී විජේදාසලා '13 ප්ලස්' කරන බව ප්‍රකාශ කිරීම බරපතළ ප්‍රශ්නයක් බවය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කාදිනල් තුමාගේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් ගෝටාගෙන් කාදිනල් තුමාට ප්‍රති ප්‍රහාර
සමාජ මාධ්‍ය හුළංගමුවගේ හුළං බස්සයි. ජනාධිපති උපදේශකම අභියෝගයට ලක් කරයි
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි
ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
