කැනඩාවේ දී දෙමළ ඩයස්පෝරාව සතුටු කිරීමට ගිය අනුරට දෙමළ සිවිල් සංවිධානවල විරෝධය... අනුරගේ අතින් අල්ලාගෙන සම්බන්ධන් කියූ කතාව ගැන අරුන් සිද්දාර්ඨන් රිදෙන්නම කියා දෙයි (වීඩියෝ)
පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතා, ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ අතින් අල්ලාගෙන තමන් ලංකාවේ දෙවැනි පුරවැසියෙක් ලෙස ලෝකෙට ප්‍රකාශ කිරීමට අකමැති බව වරක් පැවසූ බව අනුර කුමාර දිසානායක මහතා සිය කැනඩා සංචාරයේ දී පැවසූ කතාව පිළිබඳව උතුරේ සිවිල් සංවිධානවල දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.
අනුර කුමාර දිසානායක මහතා එහිදී පවසන්නේ 13 වැනි සංශෝධනය මගින් ලබාදී තිබෙන පළාත් සභා දැන් උතුරු හා නැගෙනහිර ජනතාවගේ අයිතිවාසිකමක් බවට පත්වී ඇති බව පිළිගන්නා බවත්, එය ඔවුන් විසින් දිනාගන්නා ලද දෙයක් නිසා එහි ඇති යම් යම් ගැටලු නිරාකරණය කර ඔවුන්ගේ අයිතිවාසිකමක් ලෙස තහවුරු කළ යුතු බවත්, එය ආරක්ෂා කළ යුතු බවත් ය.
කැනඩාවේ දී මාලිමාවේ නායකයා විසින් සිදුකළ මෙම ප්‍රකාශය පිළිබඳව අදහස් දක්වමින් යාපනය සිවිල් සංවිධාන කේන්ද්‍රයේ කැඳවුම්කරු අරුන් සිද්ධාර්ථන් මහතා පවසන්නේ සම්බන්ධන් මහතා අනුර කුමාර මහතාගේ අතින් අල්ලාගෙන සිදුකළ කතාවේදී උතුරු පළාතට දේසවලාවේ නීතියක් දමා කුලය අනුව උතුරේ ජනයා වහලුන් බවට පත්කළ හැටි ඔහු විසින් අනුර දිසානායකට නොකියා සිටියේ ඇයිද යන්නය.
උතුරේ සිවිල් විසියන් වහලුන් බවට පත්කළ නායකයන්ගේ දේශපාලන අයිතිවාසිකම් ගැන කැනඩාවේදී අනුර කුමාර දිසානායක පෙනීසිටීම සම්බන්ධයෙන් ඔහු මෙහිදී දැඩි විවේඡනයක් එල්ල කර තිබේ.
කෙසේ වුවද මේ සම්බන්ධයෙන් අදහස් දක්වන විවිධ පාර්ශ්ව පෙන්වා දෙන්නේ අනුර කුමාර දිසානායක මහතා කැනඩාවේ දී සිදුකළ එබඳු ප්‍රකාශ දෙමළ ඩයස්පෝරාව සතුටු කිරීමේ උවමනාවෙන් සිදු කළ ප්‍රකාශ බව පැහැදිලි වන බවයි.
වීඩියෝව නරඹන්න...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දු-ලංකා නිදහස් වෙළඳ ගිවිසුම තර කිරීමට එකඟවේ...
විනිසුරුවන්ගේ විශ්‍රාම වයස සහ ධුර කාලය වෙනස් කරන ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් හෙළි කරයි
NLDB ගොවිපළ 32න් 26ක්ම පුද්ගලික සමාගම්වලට!.. විද්වතුන් සහ වෘත්තීය සමිති නිහඬයි..
ජාතික ජනබලවේගයට ලැබුනේ අතීත ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබුණු වටිනාකම.. බෙදුම්වාදය පරාජය කිරීම වෙනුවෙන් එදා පෙරට ආ ජවිපෙ අද නෑ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..
''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..
විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..
22වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කෙරේ..
වර්තමාන අර්බුද හමුවේ නාට්‍යකරුවන් අපේක්ෂාභංගත්වයට පත්වෙලා.. – නාට්‍යවේදී අඛිල සපුමල්
ලොවටම සහන සැලසූ චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුමට වසර 5යි: ගෝලීය දකුණේ අනාගතය වෙනුවෙන් චීනයෙන් නව පොරොන්දුවක්..
බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියව අයින් කරන්න ආණ්ඩුවට අවශ්‍ය වුනා.. ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද යන්න ගැටළුවක්.. - නීතිඥ සංජීව වීරවික්‍රම
බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර උච්ඡතම ස්ථානයකට පැමිණිලා.. ෂානක්කියන්ලා, සුමන්තිරන්ලාගෙන් බෞද්ධ උරුමය විනාශ කරන්න පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවටත් බලපෑම්.. දළදා පෙරහැරේ කරඬුව වඩම්මන ඇතුන්ටත් තහංචි වැටෙන ලකුණු!
මැගසින් බන්ධනාගාරය තුළ නොසන්සුන්තාවක්..
උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමය විනාශ කිරීමට සැලසුම්සහගත ප්‍රහාරයක්.. පුරාවිද්‍යා වාර්තා වෙනස් කරන්න දෙමළ මන්ත්‍රීන්ගෙන් බලපෑම්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්..